kalakanniya muge as potta welada?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1(19).gif

    2(14).gif

    3(7).gif

    4(9).gif

    පොලොන්නරුවේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස්‌ රථයක්‌ පෙරේදා (15 වැනිදා) රාත්‍රි මින්නේරිය 33 කණුව ප්‍රදේශයේදී මාර්ගය හරහා යමින් සිටි වන අලියකුගේ සිරුරේ හැපී අනතුරට ලක්‌වීමෙන් එම වන අලියා සිද්ධිය වූ ස්‌ථානයේම මියගොස්‌ ඇත.දේවාලයට පඩුරු දැමීමට එන අයගෙන් කෑම ලබා ගැනීමට පුරුදුව සිටි මෙම අලියා මෙසේ මරුමුවට පත් විය

    අනතුරට ලක්‌ වූ බස්‌ රථයේ රියෑදුරු සහ තවත් හත්දෙනකු ද තුවාල ලැබූ අතර ඔවුහු පොලොන්නරුව රෝහලට ඇතුළත් කර සිටිති.

    අධික වේගයෙන් ධාවනය වූ බස්‌ රථය රාත්‍රි 8.30 ට පමණ මින්නේරිය 33 කණුව ප්‍රදේශය පසුකරද්දී මාර්ගය හරහා මාරුවෙමින් සිටි අලියාගේ ඇඟේ ගැටී ඇත.

    ඒ අවස්‌ථාවේ බස්‌ රථය පාලනය කරගත නොහැකිව මීටර් 50 ක්‌ පමණ කැලෑවට ඇදී ගොස්‌ නතර වී තිබේ.

    අනතුරින් තුවාල ලබා සිටි අලියා බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන් දැඩි උත්සාහයක නිරත වුවද එය ව්‍යර්ථ විය.

    මියගිය අලියා අවුරුදු 20 ත් 25 ත් අතර වයස්‌ සීමාවක පසුවන පිරිමි අලියකු බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත. මියගිය අලියා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

    අනතුර සිදුවන අවස්‌ථාවේ බස්‌ රථයේ මගීන් 30 දෙනකු පමණ සිට ඇති බව පවසන පොලිසිය බස්‌ රථය අධික වේගයෙන් ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවී ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇති බව ද කියයි.

    මින්නේරිය පොලිසියේ ස්‌ථානාධිපති ටී. බී. ඩබ්ලිව්. පල්ලියගුරුගේ මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක ඒකනායක මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

    පාරේ අලියෙක් ඉන්නවා මේ බස් එක එලවපු කාලකණ්නියා දැකලා නැහැ.පාරේ අලියෙක් ඉන්නවා දැක්ක නැති එකා මිනිහෙක් ඉන්නවා දකියිද..ඕකගේ ලයිසන් එක කැන්සල් කරන්න තියෙන්නේ...පව් මේ අසරණ සත්තු..ෂික්..එහෙන් හක්ක පටස් තියලා අලි මරනවා.මෙහෙම ගියොත් තව අවුරුදු පණහකින් විතර රටින් අලි ගේන්න වෙයි ලංකාවට .ලංකාවේ නීති තද නැති එක තමා මේවට මුල..:angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: dcs008 and agrmrs

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පාරේ අලියෙක් ඉන්නවා දැක්ක නැති එකා මිනිහෙක් ඉන්නවා දකියිද aniwa bun :(

    දේවාලයට පඩුරු දැමීමට එන අයගෙන් කෑම ලබා ගැනීමට පුරුදුව සිටි මෙම අලියා මරුමුවට පත් විය. :(:(:(:(
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන් මේ පාරේ නිතරම අලි එනවා දේවාල වලින් අරන් එන පලතුරු කන්න. මේ පාරේ වන්ගුත් තියෙනවා සැහෙන්න. අලියා light දාගෙන එන්නේ නෑ නේ. පට්ටම අවදානයෙන් ගියේ නැත්තම් මෙහෙම වෙනවා
     
    • Like
    Reactions: bhai4uanu

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    පාරේ අලියෙක් ඉන්නවා මේ බස් එක එලවපු කාලකණ්නියා දැකලා නැහැ.පාරේ අලියෙක් ඉන්නවා දැක්ක නැති එකා මිනිහෙක් ඉන්නවා දකියිද..ඕකගේ ලයිසන් එක කැන්සල් කරන්න තියෙන්නේ...පව් මේ අසරණ සත්තු..ෂික්..එහෙන් හක්ක පටස් තියලා අලි මරනවා.මෙහෙම ගියොත් තව අවුරුදු පණහකින් විතර රටින් අලි ගේන්න වෙයි ලංකාවට .ලංකාවේ නීති තද නැති එක තමා මේවට මුල..:angry::angry:

    ඔය පාරේ වාහන එහෙම අඩු නිසා බස් උපරිම වේගයෙන් යනවා ඒකයි ඔය අනතුරට මුල:( පාරේ බෝඩ් ගහලගත් තියනවා නිතර වන සතුන් ගැවසෙන ප්‍රදේශයක් කියලා ඒවත් ගනන් ගන්නේ නැතිව ඔය බස් ඩරිවස්ලා යන්නේ :angry::angry:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මචන් මේ පාරේ නිතරම අලි එනවා දේවාල වලින් අරන් එන පලතුරු කන්න. මේ පාරේ වන්ගුත් තියෙනවා සැහෙන්න. අලියා light දාගෙන එන්නේ නෑ නේ. පට්ටම අවදානයෙන් ගියේ නැත්තම් මෙහෙම වෙනවා

    :(
     
    :(වෙන රටක මෙහෙම දෙයක් උනානම් driver අඩුම ගානේ අවුරුදු දෙකක්වත් හිරේ..ඒත් ලංකාවේ මිනිස්සුනවත් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති කොට සත්තුන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද,,:(
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    st anthony bus ekak needa...speed awith wadinna aththe nathnam aliyek maren ne bus ekaka happuna kiyala...munta apu speed eke break kara ganna beruwa wadinna aththe....
     
    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    Aliyek bus ekata paninawa dakala naththam ithin kiyala wadak naha. Etha machan ali slow speed neme parata enne. Samahara welawata duwa gena enawa. Rata eka parama duwan awama nawaththa ganna baha. Pare depaththen watak gahuwa nam ona awula iwarai
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මචන් මේ පාරේ නිතරම අලි එනවා දේවාල වලින් අරන් එන පලතුරු කන්න. මේ පාරේ වන්ගුත් තියෙනවා සැහෙන්න. අලියා light දාගෙන එන්නේ නෑ නේ. පට්ටම අවදානයෙන් ගියේ නැත්තම් මෙහෙම වෙනවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පාරේ අලියෙක් ඉන්නවා දැක්ක නැති එකා මිනිහෙක් ඉන්නවා දකියිද.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අලි පාරට පනිනවා එක පාරටම එතකොට මොන පුංචි මහත්තය driving කලත් වදිනවා ... එහෙම සීන් එකක්ද දන්නේ නැ...
     
    Similar threads