2013 Jul 16 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    thanx මගේ song එක දුන්නට හෂාන් මල්ලි ....
    හෙ හෙ ..... ඔව් ඉතින් ලිඳේ දාන්න ගිහින් ෆිට් වුන හොඳ යාලුවෙක් තමයි :lol::lol::lol:
    අපි ගියා එහෙනං ....
    අද නං කලින් ඉවර කරලා තිබ්බොත් බලාගෙනයි :frown::frown::frown:
    කට්ටියටම සුභ රාත්‍රියක්
    good-night-1607.gif


    ඇයි යන්නේ?