ඔව් උඹ ඉතිං නිග්ගා ලගටනේ කට ඇරගෙන යන්නේ
කොහොමද ටෝක? කොර නේද?![]()
ඔව් මචන් පොර බීන්ස් ටිකක් අතේ තියන් ඉන්නවනම් උදුරල කටට හලාගන්න

ඔව් උඹ ඉතිං නිග්ගා ලගටනේ කට ඇරගෙන යන්නේ
කොහොමද ටෝක? කොර නේද?![]()

ෆෝම් එක ෆිල් කරලා අදාල මුදලට මනි ඕඩර් එකක් දාපංමට හින්දි සින්දුවක් ඉල්ලන්න පුලුවන්ද?

thanx මගේ song එක දුන්නට හෂාන් මල්ලි ....
හෙ හෙ ..... ඔව් ඉතින් ලිඳේ දාන්න ගිහින් ෆිට් වුන හොඳ යාලුවෙක් තමයි
අපි ගියා එහෙනං ....
අද නං කලින් ඉවර කරලා තිබ්බොත් බලාගෙනයි
කට්ටියටම සුභ රාත්රියක්
![]()
Ha ha usa ne mam oke comments daala monaa hari aha ganna weida danne na malli kagen hari![]()
ෆෝම් එක ෆිල් කරලා අදාල මුදලට මනි ඕඩර් එකක් දාපං
GT ayyageth height eka post karanna kiyalada![]()

මඩ ගහන්න එපා සහෝ
එහෙනන් සීනි කකා ඉදු... ලෙසිබි අනාථය...
