Sinduwen Sinduwa

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිනා පොදක්වී ඔබගේ දෑසේ
    නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
    කදුලැල්ලක් වී ඔබගේ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි
     
    • Like
    Reactions: Minion

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    යනවිට පාරේ,
    උකුල නටන තාලේ,
    ලස්සන කෙසේ වනම්දෝ,
    යෞවන කාලේ අඟර දඟර පෑවේ,
    ඇස්දෙක වශි නොවේදෝ,
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    dampatin la sada basa yanwa
    akase ran wan patai
    samugena yanna magen tawa mohotai
    nododa inne aiiiiii
    nododa inne aiiiiii
     
    • Like
    Reactions: Minion

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න

    අතින් අතට යන යෙහෙළියනේ
    හදවත් නොකඩන්න
    ඔබේ ආදරේ පැතු යහළුව
    එපා තව රවටන්න
    ආදරයයි ජීවිතයේ අරුත
    එපා...
     
    • Like
    Reactions: Minion

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පහන තියා බුදු සාධුට හිමිදිරියේ
    හැමදා දෙන්නා .....ගෙදරින් එනවා
    ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
    අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වන්දනාවේ යමු පේවීලා
    තිසරණ සීලේ
    වඳින්ටා වඳින්ටා
    රම්‍ය අටමස්ථානේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වෙන් වෙන්න දැන් ලගයි
    වෙන් වෙන්න බෑ දුකයි
    අපේ සිත් අහිංසකයි
    කදුලක් වගේ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා
    ඒ මල් සුවදේ අද ලොව්තුරු සුව විදිනා
    කලාවැවේ නිල් දියවර අපේ අම්මා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෑණියනි හද සෙවන ගෙනෙන නිවන ඔබ තමා
    මා ලයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා
    ජීවිතයේ මහ සොඳුරු මිහිරි සිහින ඔබ තමා
    මෑණියනි ඔබේ දෙපය අසල වඳිමි දන නමා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්
    ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්
    අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්
    කුමට එරට අධිකරණය නීතිය සහ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් කඳු මිටියාවත පමණයි
    මගේ දෑසේ ‍රැඳිලා ඇත්තේ
    ඈතට ඈතට ගිය සිත
    කොයිබද නැහැ මා දන්නේ
    සොඳුරු...
     
    නිල් කඳු මිටියාවත පමණයි
    මගේ දෑසේ ‍රැඳිලා ඇත්තේ
    ඈතට ඈතට ගිය සිත
    කොයිබද නැහැ මා දන්නේ
    සොඳුරු...

    රුවට රුවේ සකුරා ඉවුරේ හිම වැටෙනා.. සුදු කන්ද දිගේ.. පාසැල් යන සුදු කුමාරියේ .. :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ
    යොහොඹු කුසුම් යහනේ රාධා බලාඉඳි
    ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා..ක්‍රිෂ්ණා.
    නළලත බබළන සඳන තලාව...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා එදා දෑසින් සනහා
    ඔබ දුන් කැල්මන් හද රැඳුණා
    අද එනවැයි ඔබ දිවුරා ගියා
    මං දැන් ඉන්නේ ආසා ගීතේ...
     
    • Like
    Reactions: kra
    Status
    Not open for further replies.