ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා ගොවිරාළ ගොඩට ඇවිල්ලා...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 9, 2013 #7,481 ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා ගොවිරාළ ගොඩට ඇවිල්ලා...
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,019 113 යටගිය දවස බරණැස් නුවර Jul 9, 2013 #7,482 ළඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින් මිණි මෙවුල හඬවිම්න් පිපි සමන් කුසුම් දරමින් රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය මවමින් උන් රඟති වයති ගී – ගය ගයා මියුරු අරුතින්
ළඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින් මිණි මෙවුල හඬවිම්න් පිපි සමන් කුසුම් දරමින් රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය මවමින් උන් රඟති වයති ගී – ගය ගයා මියුරු අරුතින්
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 9, 2013 #7,483 ninda nena rathruye me palu kansiye
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 9, 2013 #7,484 යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 9, 2013 #7,485 Loකයේ රුදු නෙත් වසා~ ස්නේහයේ හසරැල් සලා.. මා සොයා පැමිණෙන්න සොඳුරිය~ රෑ Sa..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 9, 2013 #7,486 sinhala sindu kiyana nanale tilaka tiyana kirilli
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 9, 2013 #7,487 ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ එදා සොඳුරු පිය දසුන් මෙදා සිහිනයකි...
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Jul 9, 2013 #7,488 කඳු අතරේ බැදී මීදුම් පටල සේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 9, 2013 #7,489 සද කැන් වැටිලා මහ වෙල්යායේ සාධු කාර මුලු හැන්දෑවේ වෙහෙර උඩට හද එනවා වාගේ මඩවල පන්සල ගම්මානේ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 10, 2013 #7,490 nilla madin yan adara pawi nidalle raththaranin ran lokaya lagai penenne
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 10, 2013 #7,491 නිල් නුවන් පින්බරයි රෝස තොල් ලස්‌සනයි හිම හංසියේ ඔබ නිල් අහස වගේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 10, 2013 #7,492 Gaහක මල් පිපිලා පිපෙන්නේ~ ඇයිද නොදන්නෙමී.. හිතක මල් පිපිලා පිපෙන්නේ~ ඇයිද නොදන්නෙමී.. නුඹට සිත බැඳුනේ කිමැයි මා~ තවම නොදන්නෙමී.. නුඹට හිත බැදි කාරණේ මං~ තවම සොයන්නෙMi.. Reactions: rcccc
Gaහක මල් පිපිලා පිපෙන්නේ~ ඇයිද නොදන්නෙමී.. හිතක මල් පිපිලා පිපෙන්නේ~ ඇයිද නොදන්නෙමී.. නුඹට සිත බැඳුනේ කිමැයි මා~ තවම නොදන්නෙමී.. නුඹට හිත බැදි කාරණේ මං~ තවම සොයන්නෙMi..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 10, 2013 #7,493 මගේ ලඟ ඉන්න කියා කදුලක මුවා වෙලා සුසුමක පා කරලා තරැ මල් කැකුලු නෙලා තුරුලට ගන්න සිතා නිදි නැති කදුලු සලා...
මගේ ලඟ ඉන්න කියා කදුලක මුවා වෙලා සුසුමක පා කරලා තරැ මල් කැකුලු නෙලා තුරුලට ගන්න සිතා නිදි නැති කදුලු සලා...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 12, 2013 #7,494 ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ සඳේ කදුලක්...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 12, 2013 #7,495 kadulak galawith ma nethu agin obagei magei lowa bidila gihin
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 12, 2013 #7,496 නිල් කඳු මිටියාවත පමණයි මගේ දෑසේ රැඳිලා ඇත්තේ ඈතට ඈතට ගිය සිත කොයිබද නැහැ මා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 12, 2013 #7,497 malata babareku e
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 13, 2013 #7,498 සැලෙනා පින්නේ තෙමෙනා කොහේදෝ යන්නේ නොදොඩා විසදා දෙන්නේ කවදා පතමින් ඉන්නේ සැමදා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 13, 2013 #7,499 derthol keli thudin
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 13, 2013 #7,500 නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යාමේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ...