අපට වරද්දපු තැන්
* වීර කැප්පෙටිපොල නිලමේතුමා හිසදුන් ස්ථානයේ බෝගම්බර හිර ගෙදර... එදා තිබුනු වැව වහලම දමා ඇත. අද ඇත්තෙ වෙන වැවකි.
*මුල්ලේරියාවෙදි ආසියාවෙ පෘතුගිසින් ලද දරුණුතම පරාජය.... (1562) එයට බියවුනු පෘතුගිසින් හා ඉංග්‍රිසින්..... පිස්සන් කොටුවක් නියම වචනයෙන් කියනව නම්, මානසික රෝහලක් ඇති කලා... ඒතුලින් අංගොඩ මුල්ලේරියාව කියද්දි වීරත්වය, ආඩම්බරය නැති කරලා ලැජ්ජ හිතෙන අසරණකමක් දැනෙන
මානසිකත්වයක් ඇති කලා....
ගත්තේ බුකියෙන්