අපට වරද්දපු තැන්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපට වරද්දපු තැන්

    1044090_402988266468869_722911654_n.jpg


    * වීර කැප්පෙටිපොල නිලමේතුමා හිසදුන් ස්ථානයේ බෝගම්බර හිර ගෙදර... එදා තිබුනු වැව වහලම දමා ඇත. අද ඇත්තෙ වෙන වැවකි.


    *මුල්ලේරියාවෙදි ආසියාවෙ පෘතුගිසින් ලද දරුණුතම පරාජය.... (1562) එයට බියවුනු පෘතුගිසින් හා ඉංග්‍රිසින්..... පිස්සන් කොටුවක් නියම වචනයෙන් කියනව නම්, මානසික රෝහලක් ඇති කලා... ඒතුලින් අංගොඩ මුල්ලේරියාව කියද්දි වීරත්වය, ආඩම්බරය නැති කරලා ලැජ්ජ හිතෙන අසරණකමක් දැනෙන
    මානසිකත්වයක් ඇති කලා....

    ගත්තේ බුකියෙන්
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,720
    113
    Mahanuwara
    බොගම්බර නම් දැන් කෞතුකාගාරයක් කරන්න යන්නෙ (හිරගෙදර මගේ මතකේ හැටියට පල්ලෙකැලේට ගෙනියනවා),මුල්ලෙරියාවේ නම් මානසික රොහලක් හැදුව එක අපරාදේ තමා...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ ගැන තව විස්තර තියෙනව පස්සේ හොද ත්‍රෙඩ් එකක් දන්නම්
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ගැන තව විස්තර තියෙනව පස්සේ හොද ත්‍රෙඩ් එකක් දන්නම්
    දාපං සමජ සේවයක් විදියට හිතලා......
    සමහර ලොන්ත කොකටුවන්ට දැනෙන්නත් එක්ක...........
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දාපං සමජ සේවයක් විදියට හිතලා......
    සමහර ලොන්ත කොකටුවන්ට දැනෙන්නත් එක්ක...........
    exam eken passe patta atikal tikak danna inne
     

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    සිරාවටම ඇත්ත කතාව...උන් අපිට හීන් නුලෙන් වැඩේ දුන්නේ. අපිට වටින තැන් තමා අපෙන් මේ ඈත්වෙලා යන්නේ :(
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    තව නුවර පාරේ ඩෝසන් කුලුන තියන තැනත් සුද්දො නැති වෙන්න කාපු තැනක් නේද?
    ++7
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    අංගොඩ මානසික රෝහලත් දියවන්නාවට ගෙනියන්න හදන්නේ