අම්මා ගහයි බැට් එකෙන් සමියා...ආ...සබනා...
කෝමෙයි ඉතිං
වස්තුවේ එදා මට උඹට කතා කරන්නත් බැරි වුනා තෑන්ක්ස් කියන්න....
අනේ සමා වෙයන් හොදේ.....
දන්නේ නැත්ද ඉතිං එයා ගිය එකට පට්ට අවුලෙන් හිටියේ...ඒ නිසායි ආවෙත් නැත්තේ
අඩේ සමාවෙයන් හොදේ
අම්මා ගහයි බැට් එකෙන් සමියා...ආ...සබනා...
තෑන්ක්ස් තරිදු අයියේ හා හා පුරා කියලා මගේ සිංදුව දුන්නට
ජයෙන් ජයම වේවා!!!
අඩෝ සිරාවටම හෙන කාලෙකිං උඹඑළකිරි ඔන්න අපිත් කාලෙකින් සෙට් උනා
අපෝ ඕකගේ නම ලගිංවත් මගේ නම දාන්න එපාඅනේ ප්රසාදි එක්ක සබනත් ඇවිල්ල ඉන්නේ.......!

අනේ,,මූ අහින්සක කොල්ලෙක් වගේ...
දෙමු ෆුල් බකප් එක පලවෙනි ශෝ එකට
අනේ ප්රසාදි එක්ක සබනත් ඇවිල්ල ඉන්නේ.......!
