main aaya huu
ඔන්න අපිත් ආව .... පොඩි වැඩක ඉන්නේ .. අහන් ඉන්නවා ..
රෑ වෙලා thread එක පැත්තේ එන්නන්![]()



මම එහෙමයි. මම පරණ senior පොරක් වෙන්න කැමති මෙම්බර් කෙනෙක්......!
හැබැයි ඉතින් මේවා කියන්නේ උඹට විතරයි. මොකද වැදගත් යාළුවන්ට වැදගත් ටෝක්ස් දෙන්න එපැයි .......!![]()
