2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඒක මිසක් :frown:

    උඹත් යකඩ විදුලි පංකාවක්ද? :cool:

    ටිකක් විතර..... දැන් නම් අඩුයි මචන්......!
    ඉස්සර නම් එකෙන්ම......!
    :cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ha ha mehe aya kiyanne iruijime kiyala :P mam asawen balapu drama ekak:yes:

    ලස්සන කතාව,මාත් ආසයි..
    මේකේ දෙවෙනි කොටස MBC එකෙන් 2009 දි හැදුවා
    Return of Ilijimae කියලා ඒක නම් ෆ්ලොප්.
    කොහොමත් ඒක SBS එකෙන් හදපු තරම් හොඳ නෑ
    වගේම ආයේ SBS එකට හදන්න විදියකුත් නෑ
    එයාලා ඒ ඔක්කොම ටික MBC එකට විකුණලා නේ..අපරාදි.
    මම බැලුවෙත් නෑ.මේ ඇක්ටර්ස් ල සෙට් එකත් නෙමෙයි ඉන්නේ..
    :(:(:(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ටිකක් විතර..... දැන් නම් අඩුයි මචන්......!
    ඉස්සර නම් එකෙන්ම......!
    :cool:


    කළු යකඩනං එච්චර පස්සෙන් යන්නේ නෑ

    ගොක්කොල යකඩනං උපරිමෙන් :cool:

    ගොක්කොල පිටිපස්සේ කළු යකඩනං අහනව :cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කාලකන්නි පර මල් බබා :growl::growl::growl:

    අනේ උඹ ඔය කියන්නේ ඇත්තමද බං විහිලු නෙවෙයිනෙ :(:(:(:(
    :confused::confused::confused:
    මම කියනවාට පොඩ්ඩක් අරුගෙන් අහපන්කෝ ,,,
    මට skype කතාවකින් තේරුනේ .
    උන් හරියටම මට කියන්නෙත් නැහැ.:yes:
     
    Status
    Not open for further replies.