2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    g7BeKrQ.png
    අර හංකොකා නැති අතරේ උඹ උගේ වැඩේ පටං ගත්තද? :growl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Apoo ara fb 3 denage chat eka :dull:

    දන්නෙ නෑ අක්කි, fb ගියේ නෑනේ මේ ටිකේ :(

    සපුකොක‍ටුවා තමයි ඒකේ ක්‍රියේටර් :lol::lol::lol:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    Request
    Chikni Chameli

    tumblr_inline_mhevtdGh0u1qz4rgp.gif

    මට කෝටි 45 හේ සින්දුව දෙන්න
    මේ වෙලාවේ රේඩියෝව අහන් ඉන්න
    හනි බනී සෙට් එකයි
    කියුට් බේබි වත් ටයිරා බබාවත්
    රට ඉඳන් ආපු ගල් ඉබ්බවයි
    මොට්ට කූලවයි
    අහිංසක කැන්ඩියන්ව යි
    නෙක්ටා ඩෙල්ම වයි
    ප්ලේන් ගැන හිතලා කඩං වැටෙන රෂී වත්
    සදා වයස නොයන සයූ වත්
    ඉවරයක් නොවෙන විභාග ලියන යූ නෝ වත්
    හැමදාම කට්ට කන හෂාන් ඩිෂුං වත්
    අනික් අපත පැටව් ටිකයි

    එකි නොකී ඔක්කොම එකතු කර ගන්නවා

    මොනවද උඹ කන්න කැමති රන්දිකයෝ....?:cool:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    Request
    Chikni Chameli

    tumblr_inline_mhevtdGh0u1qz4rgp.gif

    මට කෝටි 45 හේ සින්දුව දෙන්න
    මේ වෙලාවේ රේඩියෝව අහන් ඉන්න
    හනි බනී සෙට් එකයි
    කියුට් බේබි වත් ටයිරා බබාවත්
    රට ඉඳන් ආපු ගල් ඉබ්බවයි
    මොට්ට කූලවයි
    අහිංසක කැන්ඩියන්ව යි
    නෙක්ටා ඩෙල්ම වයි
    ප්ලේන් ගැන හිතලා කඩං වැටෙන රෂී වත්
    සදා වයස නොයන සයූ වත්
    ඉවරයක් නොවෙන විභාග ලියන යූ නෝ වත්
    හැමදාම කට්ට කන හෂාන් ඩිෂුං වත්
    අනික් අපත පැටව් ටිකයි

    එකි නොකී ඔක්කොම එකතු කර ගන්නවා

    අපත පැටව් ටිකයි

    :frown::frown::frown::frown:
    :angry::angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සබනගෙ නම කෑවා කියන්නෙ...
    ඔව් බං
    එහෙම්පිටින්ම කෑවා
    කිඹුලගේ ඩෙන්ටල් එකට කෝල් කරාමත් ඒකේ ඉන්න ගෑල්ලමයත් අහනවා සබං ඩෙල්මද කියලා :(
     
    Status
    Not open for further replies.