2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj[02]

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
GkFe55b.jpg
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    11ba2076f75g214.jpg

    එළමකිරි ෂෝ 1ක් තිබුනා..
    පලවෙනි ෂෝ එක එලට කලා Thrindu :yes:
    ඉස්සරහටත් මේ වගේම කරන් යන්න:cool:
    සුභ පැතුම්

    Randike Mendis with Bollywood මසාලා
    Dilrasan with Bollywood Chart Show
    අපේ අඩුව නොදැන්නෙන්න කරන් යාවී කියලා
    දැන් බලාපොරොත්තුවක් තියන්න පුලුවන්..
    දිලා ත් මේ කතාවම කියයි..


    එහෙනම් ඉතින් යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා

    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!
    tumblr_lgzoa3oDEO1qbn0fa.gif


    :love::love::love::love: