Bed eka uda use karanna nam Bottom ventilation nathi model ekak thamai.
Bottom ventilation holes ena model walata cooling pad use karana ekath echchara suba nae
ඔය කියන එක හැම එකේම එනවනේ බන් ....
Bed eka uda use karanna nam Bottom ventilation nathi model ekak thamai.
Bottom ventilation holes ena model walata cooling pad use karana ekath echchara suba nae
ඔය කියන එක හැම එකේම එනවනේ බන් ....
Machanla, Dell, HP, Acer, Asus Lap hodai ... Kiyanna waradak na ..... Mewa okkoma Circuit Board walin hadala ewana ewane banzla .. Ithin owa wala leda thiyenne puluwan .. Meka me HP ekata, Acer ekata ehema kiyala Seema karanna ba ...... Mona Lap eka unath Api Carefully use kare naththam eka aul yanna ida thiyenawa ... Ithin Api danaganna one Hoda Product eka aran hodata Use karanna .. HP Laps hoda naththam kohomada ban mechchara HP Laps wikinenne ????
පුද්ගලයගෙන් පුද්ගලයට ඕව වෙනස් වෙනවා ... ඉතිං මම නම් දැකින්නේ නැ HP හොද නැ කියල ... මමත් HP Dealer කෙනෙක් .. ඉතිං අපිත් කොච්චර HP Laps දෙනවද ?? මම නම් කියන්නේ මේ තියෙන Laps ඔක්කොම හොදයි කියල ...
HP Dealer ගෙයි..... Laps එක්කම ඉදලා, ලැප් කාපු එකෙක්ගෙයි වෙනස තියෙන්නේ, ඕනාම මොඩල් එකක්, ඩීලර් හදන්නේ ඈගේ ගහන්න විතරයි..... ඒත් ලැප් කාපු එකා දන්නවා..... මොකක්ද හොදම වර්ගේ කියලා......
ane manda bun. HP mata set una Lap wala nam Loku awul awe nae.
Mama probook 4510S ekak 4 Year use karanwa. Battery eka mae lagadi thama case giya.
HP compaq 510 ekak use karanwa. Ekath 4years. Eketh loku leda nam awe nae. Uba ithin dawasata HP laps repair walata ena gana danna eka nisa wadiya argue karan nae mama.
Lankawata ena HP wala nam mokak hari awulak thibbe.![]()
Probook Series එක කොහොමත් ටිකක් හොදයි ඔය අනිත් ඒවට වඩා නම්......
මතක් කරන්න එපා බොල.......

Ane manda machan, Gaththa Dell Okkoma leda. lid eka cracks wuna ewata warranty dennath adi madi karanawa. hamoma ganin ganin kiwwata, awurudu ganaka indan ganna apita quality eke awla therenawa. ekak gannakota awlak na...
ටොෂිබා වලට නම්, අපි ප්ලාස්ටික් කෑලි වලට උනත් වොරන්ටි අරගන්නවා.......
nathi model enawa bun. Lap ekak 3 year warranty ekka gaththath wedak nae year ekakata seryak wath service parak denne anthnum. Dust nisa rath wenawa,
HP Dealer ගෙයි..... Laps එක්කම ඉදලා, ලැප් කාපු එකෙක්ගෙයි වෙනස තියෙන්නේ, ඕනාම මොඩල් එකක්, ඩීලර් හදන්නේ ඈගේ ගහන්න විතරයි..... ඒත් ලැප් කාපු එකා දන්නවා..... මොකක්ද හොදම වර්ගේ කියලා......
![]()
![]()
Probook Series එක කොහොමත් ටිකක් හොදයි ඔය අනිත් ඒවට වඩා නම්......
![]()
HP 510මතක් කරන්න එපා බොල.......
![]()
මේක කියවලා බලන්න......![]()
http://www.elakiri.com/forum/showthread.php?t=647900
ඔන්න ඔහොමයි තත්වේ...... තේරුම් ගත යුත්තෝ තේරුම් ගනිත්වා.....![]()
hari bun. HP compaq 510 eke matath leda awa.
menna leda list eka
1. BAg eke gamanak yanakota auto on wenna gaththa. Swith eka lid cover ekata press wela. eka auto ma hari giya
2. Wifi weda karan nathiwa giya. Kohoma hari masa 4k withara gihin auto ma hari giya
3. RJ45 port eke giya - replace kale nae thama ehemamai. Dan wifi use karanawa
4. DVD writer eke write wenne nathiwa giya. DVD write karan nathi nisa awulk nae mata
Eth mama mage lap eka hodai kiyanawa![]()
kochchara leda awath mage ahinsaka lap eka ne









ai awul wage da? Sirawata ma machan .





උබේ කතාව හරි .... මම පිලිගන්නවා .. එත් මචෝ, HP කෙස් කියන්න බැනේ බන් .. එහෙනම් මේ ගහන Lap වලට මොකද වෙන්නේ ??????????
ගන්න ඒවා කැඩි කැඩී සර්විස් සෙන්ටර් ගානේ එනවා......
ගන්න උන් අනාතයි ඉතින් HP 
galle walath mewa thiyanawada?me ganata..........core i5 aduma monada?Dell Laptop Offer Only from Tech Smart LankaDell Inspiron 3521 ~ i3 3rd Gen![]()
මේ ගානට, මෙහෙම වොරන්ටිත් එක්ක, කොහේවත් නැත.......![]()
මෙන්න සොෆ්ට්ලොජික් එකේ ගණන් හිලව්......![]()
![]()
ඔය දේවල්ම, අපි දෙනවා ඔරිජිනල් වොරන්ටිත් එක්කම...... ඕනා අය කතා කරන්න......![]()
4GB RAM
500GB HDD
15.6" LED
Warranty :- ONE 01 Year
Rs :- 67,900/=
Dell Inspiron 3521 ~ i5 3rd Gen
4GB RAM
500GB HDD
15.6" LED
With 1GB Dedicated VGA
Warranty :- THREE 03 Years
Rs :- 88,900/=
Dell Inspiron 3521 ~ i5 3rd Gen
6GB RAM
750GB HDD
15.6" LED
With 1GB Dedicated VGA
With Original Windows 8
Warranty :- ONE 01 Year
Rs :- 92,900/=
Dell Inspiron 3521 ~ i7 3rd Gen
8GB RAM
1TB HDD
15.6" LED
With 2GB Dedicated VGA
Warranty :- ONE 01 Year
Rs :- 1,08,900/=
ගන්න ඒවා කැඩි කැඩී සර්විස් සෙන්ටර් ගානේ එනවා......
ගන්න උන් අනාතයි ඉතින් HP
![]()









Dell Laptop Offer Only from Tech Smart LankaDell Inspiron 3521 ~ i3 3rd Gen![]()
මේ ගානට, මෙහෙම වොරන්ටිත් එක්ක, කොහේවත් නැත.......![]()
මෙන්න සොෆ්ට්ලොජික් එකේ ගණන් හිලව්......![]()
![]()
ඔය දේවල්ම, අපි දෙනවා ඔරිජිනල් වොරන්ටිත් එක්කම...... ඕනා අය කතා කරන්න......![]()
4GB RAM
500GB HDD
15.6" LED
Warranty :- ONE 01 Year
Rs :- 67,900/=
Dell Inspiron 3521 ~ i5 3rd Gen
4GB RAM
500GB HDD
15.6" LED
With 1GB Dedicated VGA
Warranty :- THREE 03 Years
Rs :- 88,900/=
Dell Inspiron 3521 ~ i5 3rd Gen
6GB RAM
750GB HDD
15.6" LED
With 1GB Dedicated VGA
With Original Windows 8
Warranty :- ONE 01 Year
Rs :- 92,900/=
Dell Inspiron 3521 ~ i7 3rd Gen
8GB RAM
1TB HDD
15.6" LED
With 2GB Dedicated VGA
Warranty :- ONE 01 Year
Rs :- 1,08,900/=
https://www.facebook.com/TechSmartLanka