Dell 3521 Laptop Offer

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Machanla, Dell, HP, Acer, Asus Lap hodai ... Kiyanna waradak na ..... Mewa okkoma Circuit Board walin hadala ewana ewane banzla .. Ithin owa wala leda thiyenne puluwan .. Meka me HP ekata, Acer ekata ehema kiyala Seema karanna ba ...... Mona Lap eka unath Api Carefully use kare naththam eka aul yanna ida thiyenawa ... Ithin Api danaganna one Hoda Product eka aran hodata Use karanna .. HP Laps hoda naththam kohomada ban mechchara HP Laps wikinenne ????
    පුද්ගලයගෙන් පුද්ගලයට ඕව වෙනස් වෙනවා ... ඉතිං මම නම් දැකින්නේ නැ HP හොද නැ කියල ... මමත් HP Dealer කෙනෙක් .. ඉතිං අපිත් කොච්චර HP Laps දෙනවද ?? මම නම් කියන්නේ මේ තියෙන Laps ඔක්කොම හොදයි කියල ...

    :oo: HP Dealer ගෙයි..... Laps එක්කම ඉදලා, ලැප් කාපු එකෙක්ගෙයි වෙනස තියෙන්නේ, ඕනාම මොඩල් එකක්, ඩීලර් හදන්නේ ඈගේ ගහන්න විතරයි..... ඒත් ලැප් කාපු එකා දන්නවා..... මොකක්ද හොදම වර්ගේ කියලා...... :yes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ane manda bun. HP mata set una Lap wala nam Loku awul awe nae.

    Mama probook 4510S ekak 4 Year use karanwa. Battery eka mae lagadi thama case giya.

    HP compaq 510 ekak use karanwa. Ekath 4years. Eketh loku leda nam awe nae. Uba ithin dawasata HP laps repair walata ena gana danna eka nisa wadiya argue karan nae mama.

    Lankawata ena HP wala nam mokak hari awulak thibbe. ;)

    :oo: Probook Series එක කොහොමත් ටිකක් හොදයි ඔය අනිත් ඒවට වඩා නම්...... :yes:

    HP 510 :shocked: මතක් කරන්න එපා බොල....... :growl:

    මේක කියවලා බලන්න...... :angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=647900

    ඔන්න ඔහොමයි තත්වේ...... තේරුම් ගත යුත්තෝ තේරුම් ගනිත්වා..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ane manda machan, Gaththa Dell Okkoma leda. lid eka cracks wuna ewata warranty dennath adi madi karanawa. hamoma ganin ganin kiwwata, awurudu ganaka indan ganna apita quality eke awla therenawa. ekak gannakota awlak na...

    :shocked: ටොෂිබා වලට නම්, අපි ප්ලාස්ටික් කෑලි වලට උනත් වොරන්ටි අරගන්නවා....... :D :yes:

    Lid එක ක්‍රැක් වෙන්න ඈත්තේ නම්, user faults වලින්.....
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    nathi model enawa bun. Lap ekak 3 year warranty ekka gaththath wedak nae year ekakata seryak wath service parak denne anthnum. Dust nisa rath wenawa,

    එක නම් ඇත්ත ... සමහර Lap එනවා පරණ ඒවා .. ජීවිතේටම සුද්දයක් දල නැ .. ඉතිං බලපන්කො එකෙත් හැටි ...
     
    Last edited:

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    :oo: HP Dealer ගෙයි..... Laps එක්කම ඉදලා, ලැප් කාපු එකෙක්ගෙයි වෙනස තියෙන්නේ, ඕනාම මොඩල් එකක්, ඩීලර් හදන්නේ ඈගේ ගහන්න විතරයි..... ඒත් ලැප් කාපු එකා දන්නවා..... මොකක්ද හොදම වර්ගේ කියලා...... :yes: :D

    උබේ කතාව හරි .... මම පිලිගන්නවා .. එත් මචෝ, HP කෙස් කියන්න බැනේ බන් .. එහෙනම් මේ ගහන Lap වලට මොකද වෙන්නේ ??????????
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,310
    1,361
    113
    Colombo
    :oo: Probook Series එක කොහොමත් ටිකක් හොදයි ඔය අනිත් ඒවට වඩා නම්...... :yes:

    HP 510 :shocked: මතක් කරන්න එපා බොල....... :growl:

    මේක කියවලා බලන්න...... :angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=647900

    ඔන්න ඔහොමයි තත්වේ...... තේරුම් ගත යුත්තෝ තේරුම් ගනිත්වා..... :D

    hari bun. HP compaq 510 eke matath leda awa.

    menna leda list eka

    1. BAg eke gamanak yanakota auto on wenna gaththa. Swith eka lid cover ekata press wela. eka auto ma hari giya
    2. Wifi weda karan nathiwa giya. Kohoma hari masa 4k withara gihin auto ma hari giya
    3. RJ45 port eke giya - replace kale nae thama ehemamai. Dan wifi use karanawa
    4. DVD writer eke write wenne nathiwa giya. DVD write karan nathi nisa awulk nae mata

    Eth mama mage lap eka hodai kiyanawa :lol:

    kochchara leda awath mage ahinsaka lap eka ne
     
    Last edited:

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    hari bun. HP compaq 510 eke matath leda awa.

    menna leda list eka

    1. BAg eke gamanak yanakota auto on wenna gaththa. Swith eka lid cover ekata press wela. eka auto ma hari giya
    2. Wifi weda karan nathiwa giya. Kohoma hari masa 4k withara gihin auto ma hari giya
    3. RJ45 port eke giya - replace kale nae thama ehemamai. Dan wifi use karanawa
    4. DVD writer eke write wenne nathiwa giya. DVD write karan nathi nisa awulk nae mata

    Eth mama mage lap eka hodai kiyanawa :lol:

    kochchara leda awath mage ahinsaka lap eka ne

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    උබේ කතාව හරි .... මම පිලිගන්නවා .. එත් මචෝ, HP කෙස් කියන්න බැනේ බන් .. එහෙනම් මේ ගහන Lap වලට මොකද වෙන්නේ ??????????

    :rofl: ගන්න ඒවා කැඩි කැඩී සර්විස් සෙන්ටර් ගානේ එනවා...... :lol: ගන්න උන් අනාතයි ඉතින් HP :(
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    Dell Laptop Offer Only from Tech Smart Lanka :cool:

    මේ ගානට, මෙහෙම වොරන්ටිත් එක්ක, කොහේවත් නැත....... :no:

    මෙන්න සොෆ්ට්ලොජික් එකේ ගණන් හිලව්...... :rofl:

    1427a6w.jpg

    ඔය දේවල්ම, අපි දෙනවා ඔරිජිනල් වොරන්ටිත් එක්කම...... ඕනා අය කතා කරන්න...... :yes:
    Dell Inspiron 3521 ~ i3 3rd Gen

    4GB RAM
    500GB HDD
    15.6" LED

    Warranty :- ONE 01 Year
    Rs :- 67,900/=

    Dell Inspiron 3521 ~ i5 3rd Gen

    4GB RAM
    500GB HDD
    15.6" LED
    With 1GB Dedicated VGA

    Warranty :- THREE 03 Years
    Rs :- 88,900/=

    Dell Inspiron 3521 ~ i5 3rd Gen

    6GB RAM
    750GB HDD
    15.6" LED
    With 1GB Dedicated VGA
    With Original Windows 8

    Warranty :- ONE 01 Year
    Rs :- 92,900/=

    Dell Inspiron 3521 ~ i7 3rd Gen

    8GB RAM
    1TB HDD
    15.6" LED
    With 2GB Dedicated VGA

    Warranty :- ONE 01 Year
    Rs :- 1,08,900/=

    Unity Plaza ගිහින් හෙව්වත් කොහේවත් නැත මේ ගානට. :no: ගිහින් උන්ටම අහු වෙනවා නම් කරන්න දෙයක්ද නැත..... :yes: :cool: බොරුවට One Year Warranty + 2 Years Service කතන්දර අපි ලග නැත...... :no:
    galle walath mewa thiyanawada?me ganata..........core i5 aduma monada?
     
    Pattins12

    Member
    Jul 14, 2013
    20
    1
    0
    Lattitude E 5530

    Dell Laptop Offer Only from Tech Smart Lanka :cool:

    මේ ගානට, මෙහෙම වොරන්ටිත් එක්ක, කොහේවත් නැත....... :no:

    මෙන්න සොෆ්ට්ලොජික් එකේ ගණන් හිලව්...... :rofl:

    1427a6w.jpg

    ඔය දේවල්ම, අපි දෙනවා ඔරිජිනල් වොරන්ටිත් එක්කම...... ඕනා අය කතා කරන්න...... :yes:
    Dell Inspiron 3521 ~ i3 3rd Gen

    4GB RAM
    500GB HDD
    15.6" LED

    Warranty :- ONE 01 Year
    Rs :- 67,900/=

    Dell Inspiron 3521 ~ i5 3rd Gen

    4GB RAM
    500GB HDD
    15.6" LED
    With 1GB Dedicated VGA

    Warranty :- THREE 03 Years
    Rs :- 88,900/=

    Dell Inspiron 3521 ~ i5 3rd Gen

    6GB RAM
    750GB HDD
    15.6" LED
    With 1GB Dedicated VGA
    With Original Windows 8

    Warranty :- ONE 01 Year
    Rs :- 92,900/=

    Dell Inspiron 3521 ~ i7 3rd Gen

    8GB RAM
    1TB HDD
    15.6" LED
    With 2GB Dedicated VGA

    Warranty :- ONE 01 Year
    Rs :- 1,08,900/=

    https://www.facebook.com/TechSmartLanka

    Machan oya dell warage lap tyda umba Gawain ganna ganath ekka ??( lattitude E5530) core i5, 500gb
     
    Last edited: