මචන් කොටුවේ 2nd street එකේ ප්ලාසා ඇතුලේ තියෙන shops sure ද?
පොන් නම් සිල් පිට තියෙන්නේ අරගෙන අව්ලක් යයිද?
warranty නැතුව පිට තැන්වල වඩා 3ක් වත් අඩුවෙන් ගන්න පුලුවන්
මගේ යාලුවෙක් දැන් මාසෙකට උඩදි xperia j එකක් ගත්තා 27 එකාලේ market එක තිබුනේ 31
එ පොන් එක නම් අවිලක් නම් නැ