2013 Jul 19 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ow man dan awe...:rofl:

    1002467_565396140178839_69977746_n.jpg
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    අහ් ලොන්ත සුපුං (බේබද්දා)

    අහ් ලෙස්බි ඩෙල්මා කොහොමද? මම දැක්කා අද ඇන්ජි කොල්ලට මඩ ගහන්න ගිහින් කිඹුලාගෙන් හොඳට අහගෙන තිබුනා. :rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම නෙමෙයි බන් . යාලුවෙක් පැද්දේ

    තොට මොකද බන් උනේ? අර වෝකින් පාත් එක ලඟදි ප්‍රාඩෝ එකකට හැප්පුනේ උඹ නෙවෙයි නේද? :shocked:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අහ් ලෙස්බි ඩෙල්මා කොහොමද? මම දැක්කා අද ඇන්ජි කොල්ලට මඩ ගහන්න ගිහින් කිඹුලාගෙන් හොඳට අහගෙන තිබුනා. :rofl:
    නෑ නෑ
    මම නෙමෙයි ජීටී ලොක්කා අද උදේ මගෙන් පාස්වර්ඩ් එක ඉල්ල ගත්තා
    මිනිහයි මගේ එකවුන්ට් එකෙන් දාලා තියෙන්නේ
    මාවයි අහු වුනේ :(:(
     
    Status
    Not open for further replies.