ahhhhh jobbak set unada minihata? ela ela
man mathak kara kiyanooo... kalekin dekke nethi nisa beluwe![]()

සිරීම් තුවාල විතරයි. පොඩ්ඩක් ඇග රිදෙනවා රෝල් වුන නිසා

එහෙනම් ලෝකයා උඹ ගැන හිතං ඉන්නේ වැරදි විදිහට

අහ අයියේ ... කොහොමද exam ????![]()



![]()
යෙප් මෙයා අනූ දෙකේ
මෙයාලගේ ටීම් එකේ නේම් එක 4 Minute
ගෑණු ළමයි පස් දෙනයි
Ji Hyun (Leader) 1990
Ga Yoon 1990
Ji Yoon 1990
Hyun A 1992
So Hyun 1994


5 ස් දෙනාටම ට්රයි එක දෙන්න පුළුවන්. ඔක්කොම මට බාලයි..![]()
