2013 Jul 19 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ මොකෝ ඇඟිලි හොලවන්නේ 85 නේද
    කට වහන් හි‍ටු බලහන්කෝ අනූ දෙකේ
    කියුවම මූණේ තියෙන හිනාව
    :lol::lol:
    thumbs-down-smiley-emoticon.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කනෙන් අහලා රසවිදපන් :P . කොහොමත් දැන් තේරෙන භාෂාවෙන් ලියන ගොඩක් ඒවගෙත් තේරුමක් හොයාගන්න හරිම අමරුයිනේ :) .

    කොර ටෝක
    කෝ දැන් කෑගහපු උන්..
    ලොවෙත් නෑ
    ලොවි ගහෙත් නෑ
    ගහේ කොළත් නෑ

    :lol::lol::lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මේ 2003 නෙමෙයි බොල 2013.
    ඕක හිතලමයි කිව්වෙ කවදාවත් කෙල්ලෙක් ලැබෙන්නෙපා කියල කිව්වෙ
    :sorry::sorry:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සහෝ අඬ අඬ ඉඳපන් ඔහොම්මම සති දෙකක්වත් සුර සැප විඳිමින් ගෙදරට වෙලා:cool:

    දැන් නම් ඇගේ අමාරුව විතරයි බන්. අරුට උන පලවෙනි accident එක . එක නිසා හෙට හවස යනවා අපි පමුණුගම හරි මිගමුව පැත්තේ හරි එක සමරන්න . ආයිත් ඉරිදා හවස තමා එන්නේ :rofl:
     
    Status
    Not open for further replies.