අද දවසේ ප්රශ්නය
ඇල් දියරේ පැද්දෙනවා
ගල් අතහැර පැන යනවා
උණු දියරේ නටමින්නේ
සිනාසිසී මම ඉන්නේ
දෙහි
අද දවසේ ප්රශ්නය
ඇල් දියරේ පැද්දෙනවා
ගල් අතහැර පැන යනවා
උණු දියරේ නටමින්නේ
සිනාසිසී මම ඉන්නේ
මම බලං හිටියා වගේ කියන්නම් මේකිගෙ කකුල් දෙක ළග කොල්ලෙක් / කෙල්ලෙක් දණ ගහගෙන මේකිගේ ගවුම අස්සේ මොකක්හරි කරනවාmata meyawa ooneeeeeee
![]()

වැඩක ඉන්න ගමන් මේ ආවේ ෂෝ 2ටම
මාව quote කරපු ඒවාට reply කරන්න බැරි උනාට සොරි
හෙට presentation 1ක් බංස්ලා
මම යනෝ එහෙනම්
හැමෝටම ගුඩ් නයිට්
රොකට් ෂෝ 1 එලට කරන්න
අනේ තොගෙ කොම්පියුටරෙට අකුණක් ගහන්න ඔනෙ...![]()


ඒක ගැන හිතලා තමා යකෝ මම උත්තරේ ශුක්‍රාණු කිව්වේගල් අතහැර පැන යනවද බොල![]()

අද දවසේ ප්රශ්නය
ඇල් දියරේ පැද්දෙනවා
ගල් අතහැර පැන යනවා
උණු දියරේ නටමින්නේ
සිනාසිසී මම ඉන්නේ

ඒ මොකෝ බං?
මූඩ් අවුල් මචන්
මම යනවා..
සුභ රාත්‍රියක් කට්ටියටම
ඒවටත් හෙන ගහපං
ලැප්ටොප් 3 යි ටවර් PC 2කුයි තියෙනවා..
මේක ගියොත් යූස් කරන්න.
ලැප්ටොප් 3 යි ටවර් PC 2කුයි තියෙනවා..
මේක ගියොත් යූස් කරන්න.
උඹට තාම ලැට් එකක් හම්බෙලා නෑ කියලාමම බලං හිටියා වගේ කියන්නම්

නෑ යකෝ ශුක්‍රාණු
තොපේ සාමාන්‍ය දැනුම අන්තිමයි
හැමදේටම මතක් වෙන්නේ @@යි අහවල් එකයි.. තුක් තොපි