2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar71029_19.gif
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අද දවසේ ප්‍රශ්නය

    ඇල් දියරේ පැද්දෙනවා
    ගල් අතහැර පැන යනවා
    උණු දියරේ නටමින්නේ
    සිනාසිසී මම ඉන්නේ

     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    වැඩක ඉන්න ගමන් මේ ආවේ ෂෝ 2ටම :dull::dull::dull:
    මාව quote කරපු ඒවාට reply කරන්න බැරි උනාට සොරි :dull::dull::dull:
    හෙට presentation 1ක් බංස්ලා :oo::oo::oo:
    මම යනෝ එහෙනම් :dull::dull::dull:
    හැමෝටම ගුඩ් නයිට් :):):)
    රොකට් ෂෝ 1 එලට කරන්න :):):)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    උපාලි හිටිය නම් ලංකාව අද මෙතන නැති වෙන්නත් තිබුණා..
    ගොඩක් වෙලාවට ලංකාව අද ඩිවෙලප් කන්ට්‍රි එකක්
    ලංකාවේ පට්ටම කාලකණ්ණි කමක් තිබිලා තියෙනවා..
    ඔය වගේ වටිනම මිනිස්සු කීදෙනෙක් නැති උනා ද?

    :(:(:(