2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගේ එවයින් මටම ගහනවා, ඇඩෙනවා

    Hyuna+4minute+blue+hoodie+GIF.gif


    අයියේ ඔයාගේ මොකක් කියුවා..

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අම්මෝ ලේ දන් දෙන්න දෙල්ම යන්න එහෙම යන්න එපා.. වසංගත රෝග නිවාරණ ඒකකයෙන් උස්සයි
    දෙපාරක්ම දීලා ඉන්නේ සහෝ
    පනිට්ටු දෙක ගානේ දුන්නා :rofl:

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    වැඩිය රෑ වෙනකන් ඉන්න වෙන් නෑ අද :(
    rocat එළකිරි show එක .... ලස්සන songs ටිකකුත් play වෙනවා
    සුභ රාත්‍රියක් හැමෝටම ....
    good-night-1607.gif

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රිදිලා :lol: කොරියන් එකෙක් එලියට පැන්න .. කෝ අනිත් උන් :nerd:

    එලකිරි :dull::dull:
    සයූ ගන්න කොස්ස
    ඉලංගේ ගනින් උදැල්ල
    මාත් අතට පොල්ලක් අර ගත්තා
    මොඩල් ඔහොම්ම ම මන්නේ පිහියක්
    අරන් වරෝ..
    :growl::growl::growl:
    අද ඉබ්බව අඹ හැඩේට කපලා
    ඩෙවල් කරලා කට්ටෙන් සුප් එකක් හදනවා..

    :growl::growl::growl::growl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    වැඩිය රෑ වෙනකන් ඉන්න වෙන් නෑ අද :(
    rocat එළකිරි show එක .... ලස්සන songs ටිකකුත් play වෙනවා
    සුභ රාත්‍රියක් හැමෝටම ....
    good-night-1607.gif


    එහෙනම් සුබ රාත්‍රියක් ... හීනෙන් මාව පෙන්න ඕන.. හෙට කියයි සුර දුතයෙක් දැක්ක කියල