හෙන ගහන්න යකෝ වඩයට 10 යි ඉස්සට 20 යිදැන් ආර්ථික තත්ත්වේ හැටියට 30ටත් වඩේ ලාභයි බන්.
යකෝ ඉස්සෝ නෙමෙයි කුකුල් පැටව් දාලා හැදුවත් 30 ක් යනවද බොල?
ඒ කියන්නේ මුගෙන් ගත්ත
පනිට්ටු දෙකම වලට
හලලා කියන එක..
මට බැ උබේ පොඩි උන් මුර කරන්න .. ඇයි උදේ ට්‍රිප් එක අල්ලන්නද.. ඒවාට වයිෆ් එක්ක වෙන රුම් එකකට පල ළමයි මට බලාගන්න කියන්නේ ...![]()

සහෝ මම කොලු සීන් වලට නෑඋඹවද ?
නෑ බන්, පිටි, පරිප්පු,මිරිස් හා ඉස්සෝ ඔව්ව තමයි අන්තර්ගත

මම මෙහෙ ඉඳල එන්නේ බන්![]()

ela machanඑහෙනම් මචන්ලා මම නිදා ගන්නවා.. හැමෝටම සුබ රාත්‍රියක්.... මේ අර ප්‍රශ්නෙට උත්තරේ හරි නම් රොකට්ටුව මට පීම් එකයි තෑග්ගයි එවන්න

මට බැ උබේ පොඩි උන් මුර කරන්න .. ඇයි උදේ ට්‍රිප් එක අල්ලන්නද.. ඒවාට වයිෆ් එක්ක වෙන රුම් එකකට පල ළමයි මට බලාගන්න කියන්නේ ...![]()
එහෙනම් ඉස්සෝ පැත්තකිං තියලා උඹ විකිණියංඕක තමයි මේ දවස්වල යන මාකට් එක බන්

මැණික් මැණික් මැණික් මැණික් මැණික් මැණික් මැණික්