2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට බැ උබේ පොඩි උන් මුර කරන්න .. ඇයි උදේ ට්‍රිප් එක අල්ලන්නද.. ඒවාට වයිෆ් එක්ක වෙන රුම් එකකට පල ළමයි මට බලාගන්න කියන්නේ ... :baffled:

    :lol::lol::lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එහෙනම් මචන්ලා මම නිදා ගන්නවා.. හැමෝටම සුබ රාත්‍රියක්.... මේ අර ප්‍රශ්නෙට උත්තරේ හරි නම් රොකට්ටුව මට පීම් එකයි තෑග්ගයි එවන්න
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම මෙහෙ ඉඳල එන්නේ බන් :(

    :lol::lol::lol:
    පොඩි උන් හදා ගත්ත නම්
    දැන් බලා කියා ගන්න විදිය ඉ‍ඟෙන ගනින්.
    .රාවයක් යනවා තු
    න් නිවුන් සීන් එකක් කියලා කතාව ඇත්ත ද?

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    facepalm-hand-gesture-smiley-emoticon.gif
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එහෙනම් මචන්ලා මම නිදා ගන්නවා.. හැමෝටම සුබ රාත්‍රියක්.... මේ අර ප්‍රශ්නෙට උත්තරේ හරි නම් රොකට්ටුව මට පීම් එකයි තෑග්ගයි එවන්න
    ela machan
    Good Night weewa :)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට බැ උබේ පොඩි උන් මුර කරන්න .. ඇයි උදේ ට්‍රිප් එක අල්ලන්නද.. ඒවාට වයිෆ් එක්ක වෙන රුම් එකකට පල ළමයි මට බලාගන්න කියන්නේ ... :baffled:

    අපි තාම මල් වගේ පොඩි ලමයි චරිත කූජිත නෑ..
    බලහන්කෝ අන්තිමට ඒ ළමයත් මගේ ලු..
    DNA ඇඟිලි සලකුණු මෙව්වා එකක් කරන්න වෙනවා..