මචන්ලා මට පොඩි උදව්වක් ඕන..

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචන්ලා මට පොඩි උදව්වක් ඕන..

    මචන්ලා මට පොඩි උදව්වක් ඕන,හිතේ පොඩි අයිඩියා එකක් තියෙනවා වාහනයක් අරන් දාන්න,මට පාවිච්චියට නෙවෙයි හම්බ කරන්න වාහනයක්.අතේ ලොකු සල්ලියකුත් නෑ තාම,කැබ් සර්විස් වලට ටුවරිසම් වලට දාන්න බැලුවා,ඒක ටිකක් රිස්කි වගේ,මොකද රස්සාවක් කරන ගමන් ඔය වගේ දෙයකට වාහනයක් දාල ඔය ගැන හොයල බලන එක ටිකක් අමාරුයි,මොකද දැම්මත් දන්න ඕන හොඳ අලුත් වාහනයක්,ඒවයෙ ගානත් වැඩියි,අනික ඕකක් හීරුනොත් ඒක තමයි ඔක්කොටම වැඩිය අවුල,:baffled::baffled:

    ඒක නිසා බැලුවෙ ටිකක් රිස්ක් එක අඩු විදියට ඕක කරන්න,ඒ කියන්නෙ ලොරියක් වගේ වාහනයක් අරන් දාන්න,ට්‍රාන්ස්පෝර්ට් එකකට වගේ.ජපන් ලොරි පට්ට ගනන් බන්,අපේ අතේ තියෙන ගානට හරි යන්නෙ ලේලන්ඩ් හරි ටාටා හරි තමයි,ඔය දෙකෙන් හොඳ වාහනේ මොකද්ද කියල දන්න කවුරු හරි කියනවද?මොකද රෙපෙයාර් නම් කොහොමත් එනවා,ඒත් අඩුවෙන්ම රෙපෙයාර් (ලයිනර් ගහන්න/ක්ලච් ප්ලේට් දාන්න) එන්න මොකේද? දන්න අය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දීපල්ල මචන්,නැත්තම් බම්ප් පාරක් හරි දාපන්...

    හැමෝටම ජය...!

    බලල විතරක් යන උන් බම්ප් එකක්වත් දාහල්ලකෝ..:rolleyes::rolleyes:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේකේ ඉන්නවා එකෙක් ඌ මේක දැක්කොත් කියයි ලේලන්ඩ් ගනින් අනිත් එව්වා හොඳ නැහැ කියලා...අහුවෙන්න එපා... :yes:
    bump :dull:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    thnkz mchn

    මේකේ ඉන්නවා එකෙක් ඌ මේක දැක්කොත් කියයි ලේලන්ඩ් ගනින් අනිත් එව්වා හොඳ නැහැ කියලා...අහුවෙන්න එපා... :yes:
    bump :dull:

    ela machan,mokak unath oya deken ekak thamai ganna wenne :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මොන වාහනේ වුනත් පාවිච්චි කරන එකා අනුව තමා රෙපෙයාර්......
    අර මාර දිව්‍ය පුත්තරය වගේ ලොරි එලවන, පල්ලමේ දීත් අක්සලරේට් කරල ඉගිලෙන හුයන්නෙකුට අහුවුනොත් ඩැක්,මෑන් වගේ ලොරි වුනත් අබ සරණයි තමා...........
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    TATA

    http://www.dimolanka.com/tata/

    diesel tithata wadakalanawa

    මචං මොන වාහනේ වුනත් පාවිච්චි කරන එකා අනුව තමා රෙපෙයාර්......
    අර මාර දිව්‍ය පුත්තරය වගේ ලොරි එලවන, පල්ලමේ දීත් අක්සලරේට් කරල ඉගිලෙන හුයන්නෙකුට අහුවුනොත් ඩැක්,මෑන් වගේ ලොරි වුනත් අබ සරණයි තමා...........

    aluth ekak newei machn use karapu parana ekak 48-/68-/227- wage ekak baluwe,ewaye repair kohomada thel wada karanne kohomada kiyala........
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    a2tl.jpg


    Rs. 1,500,000/- (all inclusive)