Rubber Land in Warakopla............For Sale

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    රජයේ අනුමත රබර් වගාවකි.
    බට් රබර්, අවුරුදු 5කින් අස්වනු නෙලන රබර්ය.
    අස්වනු නෙළා නැත. තවත් මාස 6කින් අස්වනු නෙළිය හැකිය.
    හොඳම රබර් වත්තක් ලෙස සහතික දිනා තිබේ.
    උසස් තත්වයේ රබර් වත්තකි.
    අක්කරයක් ලක්ෂ16
    අක්කර 14


    T.P. 0776896444
     
    Last edited:

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    රබර් වතුවලට මේ දවස්වල කවුරුත් අත ගහන්නේ නෑ බන් , රබර් ඉල්ලුම අන්තිමයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    avatar164517_9.gif