2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    එතකොට ලොකුම ඒවා විතරද ඔයා ගාව තියෙන්නේ ???
    ඒවා ඔක්කොම ජනප්‍රියද ???

    :rolleyes::rolleyes::rolleyes:

    මම කිව්වා කියලා හිතා ගනින් බොල මැට්ටි!!
    :P:P:P:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලංකාවේ ලොකුම සයිට් එකේ
    ලංකාවේ ලොකුම ඔන්ලයින් කොමියුනිටි එකේ
    ලංකාවේ ජනප්‍රියම ඔන්ලයින් රේඩියෝ එකේ
    ලොකුම ෆෑන් delmar!!!
    :love::love::love::love::love::love::love::love::love:
    :cool::cool::cool::cool::cool::cool:
    :P:P

    :angry:පැනහන් ලිදෙ:angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සලා දෙනෙත් යුග ඉගිකර හොරෙන් බලා..:angry::angry:
    සිනාසුනා මට ඔබ ගැන හැගුම් මවා.. :angry::angry:
    0002020B.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මුටත් ලෙඩක් හැදෙනවා ඉක්මනට. හැමදාම fried rice, කොත්තු මොකක් හරි කඩ කෑමක් තමයි.....!

    අජිනමොටෝ තියෙන කෑම නිතර කනවා කියන්නේ ඉක්මණට ෆුල් ඔප්ෂන් වෙනවා කියලා වෙස්ටන් මෙඩිසින් වල කියනවා.ඒෂින් මෙඩිසින් වල නම් අවුලක් නෑ කියනවා.

    කොහොමත් කොරෙස්ට්‍රොල් LDL එන සීන් එකක් නම් තියෙනවා..පුලුවන් නම් සතියට එක දවසක් කරන් ඊළඟට මාසකට එක දවසක් කන ගානටවත් අඩු කර ගන්න එක හොඳයි.