අයියෝ ... මගේ request එක දුන්නට thank කරන්න බැරි වුනානේ ..... thank u හෂාන් dis හොඳේ ...
අපි යනවා එහෙනං .... රෑ වෙලා ආයෙත් හිතුනොත් එන්නන්
එළකිරි show එක ... කොරියන් සිංදු නැතුව ඕනම සින්දුවක් play කරන්න dish wash මලයෝ
සුභ රාත්රියක් වේවා හැමෝටම
![]()

කොරියාවට මෙන ගහපං
කොරියාවට කඩේ යන උන්ට බඩම පලයං
කොරියාවේ සිංදු දෙන උන්ට හීනෙන් මේධානි දේශප්රියගේ සිංදුව ඇහියං
![]()
කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත!!
සිනා බිඳක් මට දෙන්නට හිත දීල නැත!!







