2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අයියෝ ... මගේ request එක දුන්නට thank කරන්න බැරි වුනානේ ..... thank u හෂාන් dis හොඳේ ... ;);););)
අපි යනවා එහෙනං .... රෑ වෙලා ආයෙත් හිතුනොත් එන්නන් :D:D:D
එළකිරි show එක ... කොරියන් සිංදු නැතුව ඕනම සින්දුවක් play කරන්න dish wash මලයෝ :dull::dull::dull::dull:
සුභ රාත්‍රියක් වේවා හැමෝටම :love::love::love::love::love:
good-night-1607.gif

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අයියෝ ... මගේ request එක දුන්නට thank කරන්න බැරි වුනානේ ..... thank u හෂාන් dis හොඳේ ... ;);););)
    අපි යනවා එහෙනං .... රෑ වෙලා ආයෙත් හිතුනොත් එන්නන් :D:D:D
    එළකිරි show එක ... කොරියන් සිංදු නැතුව ඕනම සින්දුවක් play කරන්න dish wash මලයෝ :dull::dull::dull::dull:
    සුභ රාත්‍රියක් වේවා හැමෝටම :love::love::love::love::love:
    good-night-1607.gif

    Loku deyak :oo:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොරියාවට මෙන ගහපං
    කොරියාවට කඩේ යන උන්ට බඩම පලයං
    කොරියාවේ සිංදු දෙන උන්ට හීනෙන් මේධානි දේශප්‍රියගේ සිංදුව ඇහියං
    :angry::angry::angry:

    මේ ඇස් දිහා බලං ද
    යකුනේ ඕවා කියන්නේ..

    tumblr_inline_mnwwmapdQP1qz4rgp.gif

    Oppa..!! මොකද කියන්නේ ඈලී මෑලි ගති යන්නත්
    එක්ක තව කොරියන් එකක් අහමුද...
    බලහංකෝ උඹලා ඇක්ටිව් වෙච්ච ලස්සන.

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    11ba2076f75g214.jpg

    එළමකිරි ෂෝ 1ක් තිබුනා..
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!
    tumblr_lgzoa3oDEO1qbn0fa.gif

    :love::love::love::love:
    tumblr_inline_mnwwmapdQP1qz4rgp.gif