2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    කාලා අවා කියහන්කෝ මොකෝ වෙන්නේ මේකේ?

    මම අයිස්ක්‍රීම් කකා කොකා කෝලා බොනවා...
    උබලටත් ඔනේද?

    995460_693632463986948_1059374237_n.jpg
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කාලා අවා කියහන්කෝ මොකෝ වෙන්නේ මේකේ?

    මම අයිස්ක්‍රීම් කකා කොකා කෝලා බොනවා...
    උබලටත් ඔනේද?

    එපා බන්. බලු කපුටු දාන අපි වළදන්නේ නෑ.. උබම කාපන් :lol::lol:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ආතල් එක නැගලම යනකොට උසාවියෙන් කෝල් එකක්. මම ගිහිල්ල එන්නම් නැත්නම් ඇප නැතුවම ගස්.. :(:( ආපහු එනවා හරිය.. :):)