2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
හෙට exam :(:(:( ... ඉන්න වෙන් නෑ රෑ වෙනකන්
අපි යනවා එහෙනං කට්ටියට සුභ රාත්‍රියක් වේවා ...

ඩෙල්මෝ එළකිරි show එක ...
අහන් ඉන්නවා හරිද ??? මගින් දාල යන්නේ එහෙම නෑ :dull::dull::dull:
good-night-1607.gif

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හෙට exam :(:(:( ... ඉන්න වෙන් නෑ රෑ වෙනකන්
    අපි යනවා එහෙනං කට්ටියට සුභ රාත්‍රියක් වේවා ...

    ඩෙල්මෝ එළකිරි show එක ...
    අහන් ඉන්නවා හරිද ??? මගින් දාල යන්නේ එහෙම නෑ :dull::dull::dull:
    good-night-1607.gif

    එක්සෑම් එක එකෙන්ම ගොඩ දාගන්න හැකිවේවා කියලා ප්‍රාර්තනා කරනවා

    සුභ රාත්‍රියක් සිසී!!
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    හෙට exam :(:(:( ... ඉන්න වෙන් නෑ රෑ වෙනකන්
    අපි යනවා එහෙනං කට්ටියට සුභ රාත්‍රියක් වේවා ...

    ඩෙල්මෝ එළකිරි show එක ...
    අහන් ඉන්නවා හරිද ??? මගින් දාල යන්නේ එහෙම නෑ :dull::dull::dull:
    good-night-1607.gif

    සුභ රැයක් අක්කේ............ හොඳට පාඩම් කරන්න......
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ආතල් එක නැගලම යනකොට උසාවියෙන් කෝල් එකක්. මම ගිහිල්ල එන්නම් නැත්නම් ඇප නැතුවම ගස්.. :(:( ආපහු එනවා හරිය.. :):)

    කොර ටෝක.........! පල පල නැත්නම් අනිවා ගස්....!