2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අහ්!! සාමියා අද නයිට් ශිෆ්ට් උබේ වයිෆුත් නයිට්ද කොහෙද අද
    පරිස්සමෙන් පුතේ!!!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හෙට exam :(:(:( ... ඉන්න වෙන් නෑ රෑ වෙනකන්
    අපි යනවා එහෙනං කට්ටියට සුභ රාත්‍රියක් වේවා ...

    ඩෙල්මෝ එළකිරි show එක ...
    අහන් ඉන්නවා හරිද ??? මගින් දාල යන්නේ එහෙම නෑ :dull::dull::dull:
    good-night-1607.gif

    00020404.gif

     
    හෙට exam :(:(:( ... ඉන්න වෙන් නෑ රෑ වෙනකන්
    අපි යනවා එහෙනං කට්ටියට සුභ රාත්‍රියක් වේවා ...

    ඩෙල්මෝ එළකිරි show එක ...
    අහන් ඉන්නවා හරිද ??? මගින් දාල යන්නේ එහෙම නෑ :dull::dull::dull:
    good-night-1607.gif


    good-night-1607.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    උබලට ඇහෙන්නැද්ද බන්.. සබනාගේ ළමයා අඬන සද්දේ බැක්ග්‍රවුන්ඩ් එකේ?
     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    ඔයි මට මේ පාර තමා මුලින්ම ඡනදේ තියෙන්නේ :D පක්ෂ 3-4ටම එක පාර දීලා දානවා ඔන්න ඔහේ :D