2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Mata me song eka denna puluwanda?
    "here i stand alone with this weight upon my heart-kate winslet"

    I dedicate this to :(:(my favorite mistake:(:( and to Delmar and all the EK friends

    11.gif
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    එහෙනම් මමත් කැපෙනවා මචංලා
    සල්ලාල ඩෙල්මෝ ෂෝ 1 ඉතුරු ටිකත් එලටම ඇදහන්
    කස්ටියටම සුභ රාත්‍රියක්

    එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි
    11.gif


    ඔබෙන් සමුගන්න මා ක්‍රා


    SgtlqaX.gif

    Good night.. para balagena drive karanna :lol::lol:
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    මම එහෙනම් නිදියන්න යනවා මචෝ!!
    දවල් හොල්මන් ෆිල්ම් එකක් බැලුවා.. රෑට බයවෙයිද දන්නේ නෑ

    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට

    ප.ලි.: මාව ලිඳට දැම්ම සබනාට් හීනෙන් අර එක්ස් ඒලියන් කෙලීගේ සින්දුව සහ වීඩියෝ එක පේන්න ඔනේ!!!

    Good night..hodatama holman heenen penewa :lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    11ba2076f75g214.jpg

    එළමකිරි ෂෝ 1ක්
    අද පරක්කු උනා එනකොට.
    මහන්සි නිසා කලින් යනෝ
    මාව මතක් කරලා කොරියන් සින්දුවක් දාන්නෝ..
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!

    tumblr_lgzoa3oDEO1qbn0fa.gif


    :love::love::love::love: