ව්‍යායාම පිලිබඳ දුර්මත
ව්‍යායාම පිලිබඳව ගොඩක් අයගේ (ජිම් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා පවා) තියෙන දුර්මත කිහිපයක් සහ ඒව පිලිබඳ ඇත්ත කතාව හැමෝගෙම දෑනගැනීම උදෙසා මෙතන සින්හලෙන් කොටන්නේ මෙන්න මෙතන ඉන්ගිරිසියෙන් කොටා තිබුනු දේයැ.
http://www.doctordinusha.info/
1) කාබෝහයිඩ්රේට් නරකයි ආපෝ ලං කරන්නවත් එපා
:
2)ප්‍රෝටීන් පිටින් ගන්න ඕනෙ(පෙති, හයි ප්‍රෝටීන් කිරි)
:
3)අඩු ගානෙ දවසට වතුර ලීටර 4ක් වත් බොන්න
:
4)ඉක්මනට වොශ් එකක් ඩාල ඇඟ සිසිල් කරගන්න එපා
:
තව ඇත. ට්‍රන්ස්ලේට් කොරන්නට සහ කොටන්නට කම්මැලියි
. පස්සෙ බලමු.

: වැරදි මතයක්. කාබෝහයිඩ්රේට් තමයි අපෙ මුලික ශක්ති ප්රභවය. ඉතින් මේව නොකෑවොත් ඇඟේ තියෙන ප්‍රෝටීන් විනාශ වෙනව.
2)ප්‍රෝටීන් පිටින් ගන්න ඕනෙ(පෙති, හයි ප්‍රෝටීන් කිරි)
: ලෝක පූජිත බොඩි බිල්ඩර් කෙනෙක් වෙන්න ඕනෙ නැත්තන්, ෆිට්නස් වැදි කරගන්න, බඩ අඩු කොරගන්න ප්‍රොටීන් වැඩිය ඔනෙ නෑ. කෑමෙන් ලැබෙන ප්‍රමානය ඇති
3)අඩු ගානෙ දවසට වතුර ලීටර 4ක් වත් බොන්න
:අනේ නෑ. තමන් කරන ව්‍යායාම ප්‍රමාණය මත ඒක තීරනය වෙනවා. ලීටර 2.5+ බොන්න ඕනෙ.
4)ඉක්මනට වොශ් එකක් ඩාල ඇඟ සිසිල් කරගන්න එපා
: ඇත්තටම කූල් බාත්/අයිස් බාත් එකක් ගන්න පුලුවන් නන් ගොඩක් හොඳයි.මාංශ පේශි වල සුලු ඉරීම් වැඩි වෙන එක නවත්තනව.
තව ඇත. ට්‍රන්ස්ලේට් කොරන්නට සහ කොටන්නට කම්මැලියි
. පස්සෙ බලමු.