ව්‍යායාම පිලිබඳ දුර්මත

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ව්‍යායාම පිලිබඳ දුර්මත

    ව්‍යායාම පිලිබඳව ගොඩක් අයගේ (ජිම් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා පවා) තියෙන දුර්මත කිහිපයක් සහ ඒව පිලිබඳ ඇත්ත කතාව හැමෝගෙම දෑනගැනීම උදෙසා මෙතන සින්හලෙන් කොටන්නේ මෙන්න මෙතන ඉන්ගිරිසියෙන් කොටා තිබුනු දේයැ.

    http://www.doctordinusha.info/

    1) කාබෝහයිඩ්‍රේට් නරකයි ආපෝ ලං කරන්නවත් එපා:growl: :

    වැරදි මතයක්. කාබෝහයිඩ්‍රේට් තමයි අපෙ මුලික ශක්ති ප්‍රභවය. ඉතින් මේව නොකෑවොත් ඇඟේ තියෙන ප්‍රෝටීන් විනාශ වෙනව.​

    2)ප්‍රෝටීන් පිටින් ගන්න ඕනෙ(පෙති, හයි ප්‍රෝටීන් කිරි):eek::

    ලෝක පූජිත බොඩි බිල්ඩර් කෙනෙක් වෙන්න ඕනෙ නැත්තන්, ෆිට්නස් වැදි කරගන්න, බඩ අඩු කොරගන්න ප්‍රොටීන් වැඩිය ඔනෙ නෑ. කෑමෙන් ලැබෙන ප්‍රමානය ඇති​

    3)අඩු ගානෙ දවසට වතුර ලීටර 4ක් වත් බොන්න:eek::

    අනේ නෑ. තමන් කරන ව්‍යායාම ප්‍රමාණය මත ඒක තීරනය වෙනවා. ලීටර 2.5+ බොන්න ඕනෙ.​

    4)ඉක්මනට වොශ් එකක් ඩාල ඇඟ සිසිල් කරගන්න එපා:growl::

    ඇත්තටම කූල් බාත්/අයිස් බාත් එකක් ගන්න පුලුවන් නන් ගොඩක් හොඳයි.මාංශ පේශි වල සුලු ඉරීම් වැඩි වෙන එක නවත්තනව.​

    තව ඇත. ට්‍රන්ස්ලේට් කොරන්නට සහ කොටන්නට කම්මැලියි:dull:. පස්සෙ බලමු.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    4)ඉක්මනට වොශ් එකක් ඩාල ඇඟ සිසිල් කරගන්න එපා:growl::
    ඇත්තටම කූල් බාත්/අයිස් බාත් එකක් ගන්න පුලුවන් නන් ගොඩක් හොඳයි.මාංශ පේශි වල සුලු ඉරීම් වැඩි වෙන එක නවත්තනව.​

    puluwannam meka pahadili karanna.

    mama mehema ekak dannawa godak mahansiwela anga rath wela heart rate wadi wela inna gaman ice bath ekak dammoth marenna unath puluwan kiyala...

    Dr. R.L. Spittel (kala dostara) ge pothakath ehema awasthawak sandahan wenawa....
     
    Sep 1, 2009
    2,359
    215
    0

    math ahala thiyanawa
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    puluwannam meka pahadili karanna.

    mama mehema ekak dannawa godak mahansiwela anga rath wela heart rate wadi wela inna gaman ice bath ekak dammoth marenna unath puluwan kiyala...

    Dr. R.L. Spittel (kala dostara) ge pothakath ehema awasthawak sandahan wenawa....
    :oo::oo:

    blog eka karana doca gen ahala balala kiyannan. dawasak dekak yannath idathiyenawa:sorry:
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    puluwannam meka pahadili karanna.

    mama mehema ekak dannawa godak mahansiwela anga rath wela heart rate wadi wela inna gaman ice bath ekak dammoth marenna unath puluwan kiyala...

    Dr. R.L. Spittel (kala dostara) ge pothakath ehema awasthawak sandahan wenawa....

    habai sports wala nan dan godak welawata match iwara wuna gaman ice bath gannawa. :yes::oo:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    puluwannam meka pahadili karanna.

    mama mehema ekak dannawa godak mahansiwela anga rath wela heart rate wadi wela inna gaman ice bath ekak dammoth marenna unath puluwan kiyala...

    Dr. R.L. Spittel (kala dostara) ge pothakath ehema awasthawak sandahan wenawa....

    gym eke sellam karala anga poddak cool unama thamai wash ekak daganna ona.oya doctor ge pvt idea eka nam danne naha eth ape snayu walata hodanaha sellam karala eka parama ice bath dana eka hadissi nam normal hot water walin bath ekak daganna.
     
    ThatGuy

    Member
    Jul 22, 2013
    178
    5
    0
    lankawe gym wala inna coach la medical advise denna enawa. okun wessakata wath iskole giye ne moda haththak. ape aya un kiyala pilipadinawa....
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    body building ekayi bara isileema kiyana ekayi dekak needa machan .mama dakala thiyanawa bara ussana ayage aga echchara na :)
     
    Dr. Dinusha

    Member
    Jul 22, 2013
    1
    0
    0
    ව්‍යායාම පිළිබඳ දුර්මත

    මෙහිදී Dr. Spittle මහතා පමණක් නොව පෙරදී තවත් දොස්තර වරු සහ කාය විද්‍යාඥවරු එලෙසම තම විශ්වාස කලේ. නමුත් අලත් විද්‍යා පර්යේෂණ වලට අනුව මාංශ පීශින්ගේ සුළු ඉරීම් සහ තුවාල වලට යහපත් වන්නේ ශර්රෙර උෂ්ණත්වය පහත දැම්මයි. එයින් recovery time අඩු කල හැකි බවට විශ්වාස කරයි. අස්ථියකට හෝ සන්ධියකට තුව්ලයක් ඇති වූ විට එතන සීතල කිරීමට සමාන කල හැක.

    මෙහිදී ස්නායු වලට බලපා මරණයට වුවත් පත්විය හැකි ය කියා සදහන් කරන්නේ අධික සීතල නිසා Hypothermic Shock කියන නිසාය. ඉතාමත් අධික සීතලට දිගු වෙලාවක් නිරාවරණය වීම නිසා මෙය සිදුවන්නේ.

    නමුත් ශ්‍රී ලංකාවේ අපට පරෝසර උෂ්ණත්වයේ ඇති ජලය භාවිතය ක්ෂණිකවම පාවිච්චිය නිසා මෙය සිදු නොවෙය.

    මෙම ක්‍රියධාමයන් ඔලිම්පික් මට්ටමේ ක්‍රීඩකයන් පවා භාවිත කරන අතර තවමත් මෙම මතයන් ගැන තවධුරටත් පරීක්ෂණ කරමින් පවතී.

    Cooling down after exercise is recomeneded, and some even prefer to stat with a reduced body temperature as well. So some olympic level sportmen/women do ice emersion before going for the run.

    Remember, that it is assumed that one has gone through, stretching, warm up, exercise, stretching, and cooling down, properly, before jumping into the bath!

    www.doctordinusha.info
     
    Thanks Doctor.
     
    11.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Code:
    ඇත්තටම කූල් බාත්/අයිස් බාත් එකක් ගන්න පුලුවන් නන් ගොඩක් හොඳයි.මාංශ පේශි වල සුලු ඉරීම් වැඩි වෙන එක නවත්තනව.

    හොද නෑ යකෝ.. :oo::oo::oo: