Live wallpaper for your desktop-DREAM SCENE

djarunagamage

Member
Dec 15, 2009
167
45
0
Till Earth
මචන්ලා මම අද ගෙනාවා සුපිරි බාන්ඩයක්..DREAM SCENE desktop wallpaper...:):)



you tube link

හොද video loop එකක් සෙට් කර ගත්තනම්, (ඔක්කොම links මේකේ තියෙනවා..:sorry:)VGA ටිකක් හොදට තියෙනවනම් ස්ලෝව් වීමක් ඇත්තෙම නැහැ..:no:

මේ option එක වින්ඩොව්ස් විස්ටා එක්ක තමයි ඇවිත් තියෙන්නේ..
එත් Microsoft la වින්ඩොව්ස් 7 එකේදී මේ වෙනුවට ඩෙස්ක්ටොප් slideshow හදුන්වල දීල තියෙනවා..:baffled::rofl::rofl:

හා හා ඔය මදැයි,..

මෙන්න මෙහෙමයි වින්ඩොව්ස් 7 වල මේක හරිගස්ස ගන්නේ :P

මුලින්ම

Dream Scene Activator එක
brothersoft එකෙන් හරි
softpedia එකෙන් හරි
(SOFTPEDIA “100% CLEAN” AWARD).
DOWNLOAD කරගන්න.(click n site name to download it..)(scan for viruses if u need to..:P)

ඊටපස්සේ ඕක run(run as administrator) කරන්න..ඊට පස්සේ pc එක restart කරන්න..
ඔච්චරයි ...:)

4.png


:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
3.png



එතකොට කෝ wallpaper එක..:shocked::shocked::rofl::P

එක මෙන්න මේ ලින්ක් එකෙන් download කරගන්න

download
90 mb..


(මේ ටික නම් ෆට්ට.. !) තව ඕනේ නම් මෙන්න මේ site එකෙන් download කරගන්න ..

dreamscene.org

මේ ඔක්කොම mpg video files..
run කරන්න නම් right click-->set as wallpaper කරන්න..

5.png

අවුලක් තියේ නම් කියන්න ..

වැඩක් උනා කියල හිතෙනවා නම් rep එකක් හරි අඩුම ගානේ බුම්ප් එකක් වත් දාලා යන්න ..




 
Last edited:
  • Like
Reactions: nadeejalm