man meyata godaak adarei ban..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රිදිලා :lol::lol:
    මම කැපුවේ
    4.gif
    :lol::lol::lol: ow ow uba thamyi
    katada ridila saho
    :(:) ow saho owaa monawada
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    kella haday okata ki dahak dala atda,,,gal dfanna puluwan ati
    jabok gala yanna

    සහෝ ඔයා වගකීමක් ඇතුව කතා කරන්න සහෝ.. හැම කෙල්ලම එකම මිම්මෙන් මනින්න එපා.. ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඉතින් කීයක්‌ දාල ඇද්ද කියන කුප්ප මානසිකත්වයෙන් ඔයා මිදෙන්න.. බෑන් කිරීමට සිදුවේවි..

    එළකිරි.com
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බබා නොදන්න උබ බබා ප්‍රාට් දාන්න එපා:oo:

    :lol::lol: ඇඩෙනවා:lol:
    :lol:
    සිරා බං.. නිළියො එක්ක පවුල් කන්න බැහැ..
    ආතල් එකට නම් හොදා..


    House-girl.jpg


    ඔව්ව වගේද සිරිසේන මෙව්වා.. අපි ගහන්නෙ මෙව්ව
    කවුද බං මේ.. සුද්දියො නම් වැඩක් නෑ..
    ලංකාවෙ ඒවා තරම් කොලිටි නෑ..

    ane manda ban.. mata nam uge acting melo rahak ne :no:
    මටත් අල්ලන්නෙ නෑ බං.. ලීඩර් එකේ මුගේ ඇක්ටින් දැක්කම හිනා කාලා මැරෙනවා.. පාර්ලිමන්ට් ජෝක්, වන් ශොට් නම් ලොකුවටම අවුලක් නෑ.. ලීඩර් එකේ මූ චරිතෙ වෙන්න ගියා..:rofl:

    අෆො ඔව් මටනම් උ රගපානවා මෙලො රහක නැහැ
    සිරා බං..

    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සහෝ ඔයා වගකීමක් ඇතුව කතා කරන්න සහෝ.. හැම කෙල්ලම එකම මිම්මෙන් මනින්න එපා.. ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඉතින් කීයක්‌ දාල ඇද්ද කියන කුප්ප මානසිකත්වයෙන් ඔයා මිදෙන්න.. බෑන් කිරීමට සිදුවේවි..

    එළකිරි.com
    සිරා සිරා ගැහැනියකට ගරු කරන්න දන්නෙ නැති මුඩුක්කු කුඩුඩෙක් බන් ඔකා:rofl::(:lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කවුද බං මේ.. සුද්දියො නම් වැඩක් නෑ..
    ලංකාවෙ ඒවා තරම් කොලිටි නෑ..

    පල බල්ලො යන්ඩ..

    Cody_Horn_35435.jpg


    බලහං.. ආදරේ හිතෙනව මට
    2.gif

    http://www.imdb.com/title/tt1915581/

    බලහං ෆිල්ම් එක.. උබටම ගැලපෙනවා :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පල බල්ලො යන්ඩ..

    Cody_Horn_35435.jpg


    බලහං.. ආදරේ හිතෙනව මට
    2.gif

    http://www.imdb.com/title/tt1915581/

    බලහං ෆිල්ම් එක.. උබටම ගැලපෙනවා :dull:
    ෆිල්ම් බලන්න වෙලාවක් නෑ බං.. ගිය මාසෙ 28 වෙනිදා ඉඳන් තවම ෆිල්ම් එකක් බැලුවෙ නෑ..

    මං යනවා බං.. වෙලාව හරි නිදාගන්න..
    තෝත් නිදාගනිං.. නිදිමරන්න එපා..
    මං වගේ කෙලවගනිං නැත්තං..