Innovex Fridge hodada ban, user experience thiyenawada ban

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,156
    1,196
    113
    මමත් පාවිච්චි කරන්නේ Innovex Fridge එකක් තමයි. කියන්න තරම් වරදක් නැතිම තරම්

    using for like 3 years now. so far so good

    using for like 3 years also. So far so good. kiyanna tharam waradak na bn ( mn use karanne innovex ekema damro eka )

    LG Inverter එකක් ගනින්.. ලෙඩ නැතිව අවුරුදු ගානක් පට්ට ගහන්න පුලුවන්..
    Energy Saving !!
    Low Voltage
    Voltage stabilize
    Silent Mode

    ඔක්කොම තියෙනවා..

    Habai ithin lg samsung dan lankawata enneth india godak ewa

    Thailand malaysiya vietnam

    Original korean ewa hoyaganna amarui

    Innovex බඩු අවුලක් නෑ. Basic, budget friendly shape එකේ use කරන්න ඉතිං හොඳයි.

    ඒත් LG/ Samsung Smart Digital Inverter fridge එකකයි, Innovex ඒවයි, use කරලම බලන්න ඕනෙ ඔය වෙනස දැනෙන්න.

    https://www.damro.lk/product/samsung-no-frost-inverter-refrigerator-350ltr

    350L කිව්වට ඇත්තටම 346L.
    මටනම් අවුරුදු 20ක warranty එකක් හම්බුනා compressor එකට. ඊට වඩා මොනාද තව.

    කළින් තිබ්බ fridge එකට units 50-60ක් වගේ roughly ගිහින් තිබුණා. මේක සමහර දවසකට unit එකක්වත් යන්නෙ නෑ.

    Freezer eka - negative 18 degrees
    Fridge eka - 3 degrees

    1 year wage use karanawa inverter eka aulak na. nelsons eken gatte 40k witara aduwata hambuna e nisa
    1775203113826.png

    meka ganne
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,432
    910
    113
    Innovex බඩු අවුලක් නෑ. Basic, budget friendly shape එකේ use කරන්න ඉතිං හොඳයි.

    ඒත් LG/ Samsung Smart Digital Inverter fridge එකකයි, Innovex ඒවයි, use කරලම බලන්න ඕනෙ ඔය වෙනස දැනෙන්න.

    https://www.damro.lk/product/samsung-no-frost-inverter-refrigerator-350ltr

    350L කිව්වට ඇත්තටම 346L.
    මටනම් අවුරුදු 20ක warranty එකක් හම්බුනා compressor එකට. ඊට වඩා මොනාද තව.

    කළින් තිබ්බ fridge එකට units 50-60ක් වගේ roughly ගිහින් තිබුණා. මේක සමහර දවසකට unit එකක්වත් යන්නෙ නෑ.

    Freezer eka - negative 18 degrees
    Fridge eka - 3 degrees
    අපිත් ෆ්‍රිජ් එක කැඩිල මේකක් ගන්න ගියේ. කොරෝනා කාලේ තමයි වැඩේ උනේ. ඒ කාලේ කොහේවත් බඩු නෑ. Softlogic, damro හැමෝම කිව්වේ ගෙන්නල තමයි දෙන්න වෙන්නෙ සතියක් දෙකක් යයි කියල. ඒ වෙද්දි ගෙදර තිබ්බ ෆ්‍රිජ් එක කැඩිල, අපිට එකක් හදිසි නිසා දම්රෝ එකක් අරන් ආවා. ඒකත් දම්රෝ store එකකටම ගිහින් එකේ තිබ්බ අන්තිම එක අරගත්තේ 🫠 දම්රෝ එකෙයි මේකෙයි ඒ දවස් වල ගානේ 30-40 වගේ වෙනසක් තිබ්බෙ මතක විදියට. (හරියටම මතක නෑ)
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,314
    2,915
    113
    මගේ තියෙන්නේ උඹේ එකේම 396L එක RT41
    https://www.singersl.com/product/samsung-refrigerator-rt41dg6a2bs8ig-396l-2-doors-inverter?

    මචන් උඹ කිවුවට පිලිගනිවිද දන්නේ නෑ , මගේ 396L උනාට energy usage එක උඹේ ගානමයි කිසිම වෙනසක් නෑ
    අඩේ නෑ? මේකෙ inverter එක ගැනනම් කියල වැඩක් නෑ. Consumption එකත් නියමයි, අනික rapid cooling දාන්නෙ නැතුව උනත් cool වෙන එකත් මාර ඉක්මන්..

    396 එක ටිකක් ලොකු වැඩියි මට දැනට. මේකෙත් freezer එකනම් full එත් යට Fridge එකේ ඉඩ සාමන්‍යෙන් ඉතුරුයි.

    අපිත් ෆ්‍රිජ් එක කැඩිල මේකක් ගන්න ගියේ. කොරෝනා කාලේ තමයි වැඩේ උනේ. ඒ කාලේ කොහේවත් බඩු නෑ. Softlogic, damro හැමෝම කිව්වේ ගෙන්නල තමයි දෙන්න වෙන්නෙ සතියක් දෙකක් යයි කියල. ඒ වෙද්දි ගෙදර තිබ්බ ෆ්‍රිජ් එක කැඩිල, අපිට එකක් හදිසි නිසා දම්රෝ එකක් අරන් ආවා. ඒකත් දම්රෝ store එකකටම ගිහින් එකේ තිබ්බ අන්තිම එක අරගත්තේ 🫠 දම්රෝ එකෙයි මේකෙයි ඒ දවස් වල ගානේ 30-40 වගේ වෙනසක් තිබ්බෙ මතක විදියට. (හරියටම මතක නෑ)
    අපරාදෙ. දැනටත් වෙනස ඔය වගේ.

    පුළුවන්නම් තව 25ක් වගේ දාලා Samsung 250L එක ගන්න. (RT28 or RT40 එක 1.30කට වගේ ගන්න පුළුවන් වෙයි)

    LG or Samsung fridges වල ලෙඩ අඩුයි.
     
    • Like
    Reactions: hi.dushan

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,862
    15,363
    113
    New Zealand
    මිනිස්සු වැඩිපුරම Innovex, damro ෆ්‍රිජ් අර ගන්නේ මෙන්න මේ වොරන්ටි සීන් එක නිසා. Compressor එකට අවුරුදු 10ක් දෙන එක වටිනවා. වෙන මොකුත් ලෙඩක් එන්නෙම නැති තරම්. පරණ ෆ්‍රිජ් එක දීලා රු 10000-20000 අතර ඩිස්කවුන්ට් දාලා අලුත් එකකට මාරු වෙන්නත් පුලුවන්.
    • 2 Year Manufacturer Warranty
    • 5 Years Warranty against Body Corrosion
    • 10 Years Compressor Warranty
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,917
    10,442
    113
    මිනිස්සු වැඩිපුරම Innovex, damro ෆ්‍රිජ් අර ගන්නේ මෙන්න මේ වොරන්ටි සීන් එක නිසා. Compressor එකට අවුරුදු 10ක් දෙන එක වටිනවා. වෙන මොකුත් ලෙඩක් එන්නෙම නැති තරම්. පරණ ෆ්‍රිජ් එක දීලා රු 10000-20000 අතර ඩිස්කවුන්ට් දාලා අලුත් එකකට මාරු වෙන්නත් පුලුවන්.
    • 2 Year Manufacturer Warranty
    • 5 Years Warranty against Body Corrosion
    • 10 Years Compressor Warranty
    ඉතින් මචන් Samsung Smart Digital Inverter එකට අවුරුදු 20ක warranty එකක් දෙනවා නේ , අනික Samsung Smart Digital Inverter 400L ෆ්‍රිජ් එකට මාසෙටම unit 30ක් විතර යන්නෙ , මම හිතන්නේ නෑ Innovex, damro ෆ්‍රිජ් වල ඒ තරම් energy efficiency එකක් තියෙනවා කියලා

    (Using Twin Cooling technology, the Convertible 5-in-1 feature lets you switch between 5 smart modes. Simply convert the freezer into a fridge to store more fresh food. Switch the fridge or freezer off* to save energy. Or use the freezer as a small fridge.)
     
    Last edited: