2013 Jul 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    නෝට් එකක් බලන්න ජාලගත වුනා. උඩින්ම තිබ්බ ත්‍රෙඩ් එකට ආවා උඹව දැක්ක කමෙන්ට් කලා. :):)

    ඉතින් බොල ත්‍රෙඩ් 1 මුල කියවලා රේඩියෝ අහන්න සෙට් වෙන්න!!!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නුවන් ලොක්කා, එන්ට එන්ට

    uba witahari adu une..waren waren machan...:D
    0002043B.gif



    එල එල යාළුවනේ....
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අලුතෙන් වචනයක් අහුලන් වගේ
    සුභ පැතුම් කොරෝ..
    උඹේ ඔය 11000 න් 10000ක්ම අනුන්ට ගිනිගෙඩි දීපු ඒවා...
    අනිත් ටික ත්‍රෙඩ් බම්ප් කරපුවා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන


    අහ් සුදූ...
    ඔයා 23000 ක් ගහලා නේද?
    සුභපැතුම් වේවා:)
    මැරෙන්න කලින් 24000 ක් ගහන්න :rofl:

    ඔව් ලෙසී ඔයාට ඒඩ්ස් හැදිල මැරෙන්න දවස් ලගයි කියල මන් දන්නව... ඔයාගෙ අන්තිම කැමැත්ත ඒක නම් මම කොහොම හරි ඒක කරනව සන්තානෙ

    hug-and-slip.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    සුභ පැතුම් කොරෝ..
    උඹේ ඔය 11000 න් 10000ක්ම අනුන්ට ගිනිගෙඩි දීපු ඒවා...
    අනිත් ටික ත්‍රෙඩ් බම්ප් කරපුවා

    මල්ලි හරි මල්ලි..
    4.gif
     
    Status
    Not open for further replies.