Rooms In Kalutara?????????

Status
Not open for further replies.

wardo

Active member
  • Apr 9, 2012
    452
    37
    28
    KAlutara hariya tiyana quality places monada?? girl ekka yanna, gaana awulak netha, mata help karana unta kellak ikmnata lebewa kiyala kalutara bodiyata gos wish karana ata, :P

    rooms walata giyahama ati wena prashna saha rooms yame hoda naraka gena man danna bewin e pilibada upadesh demen walakinna, ara uddawa witarak karanna :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කලුතර උතුරේ පැනෝරාම එකට පලයන්... හැබැයි වෙඩින් එකක් එහෙම තිබ්බොත් නම් මූන වහං යන්න රෙද්දකුත් අරං පලයං... :P තැන හොඳයි...
     
    • Like
    Reactions: wardo

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    කලුතර උතුරේ පැනෝරාම එකට පලයන්... හැබැයි වෙඩින් එකක් එහෙම තිබ්බොත් නම් මූන වහං යන්න රෙද්දකුත් අරං පලයං... :P තැන හොඳයි...

    hahha, me man kalutara gena mokut danne be, bodiya hariye idala kochchara duraida oa place ekatA?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං කලු ගඟ පැනලා මාතර පැත්තට යන නැත්නම් ඒ පැත්තෙන් මේ පැත්තට එන ඕනේම මනුස්සයෙක් ආගම් බේදයක් නැතුව ගමන සාර්ථකව අතුරු ආබාධයක් නැතුව යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන පූජනීය ස්තානය අල්ලලා උඹේ කෙල්ලගෙයි උඹේ මගුලයි දාලා ගොන් ත්‍රෙඩ් ප්‍රමෝට් කරන්න එපා බං... කෙල්ලෙක්ට ආදරේ එකෙක්නම් ඔහොම රිංගන්නේ නෑ රූම් ගානේ.. කෙල්ලත් පට්ට වේ@#යෙක් නොවෙන්න ඔහොම එක එකාට හෙලුව පෙන්නන්න රූම් ගානේ රිංගන්නේ නෑ කොල්ලෙක් එක්ක බඳින්න කලියෙන්...
     
    Last edited:

    mama kellata adare ne ban, kellata mata adaret ne :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hahha, me man kalutara gena mokut danne be, bodiya hariye idala kochchara duraida oa place ekatA?

    බෝදියට කලින් තියෙන්නෙ... කොලඹ ඉඳන් එනකොට කලුතර පාලමට කලින් හෝල්ට් එක... එතනින් බැහැලා ආපස්සට පොඩ්ඩක් ඇවිල්ලා හැරිලා යන්න ඕනේ.. පයින් යන දුර...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mama kellata adare ne ban, kellata mata adaret ne :lol:

    අවුලක් නෑ මචං... ඕක උඹේ ජීවිතේනේ... නටපන් ඇති වෙන්න නටපන්.. ඒත් දවසක උඹ හති වැටේවි.. එදාට ආපස්සට හැරිලා බලද්දි උඹට අඬන්න වේවි.. එදාට මෙහෙම එලකිරි.කොම් එකේ බූරුවෙක් මෙහෙමත් කතාවක් කිව්වනේ කියලා මතක් වේවිනේ බං...:dull: දිය හැලිය රත් වෙනකන්ලු නේද මචං කකුළුවත් දිය කෙලියේ බ්‍රේක් ඩාන්ස් දානවයි කියන්නේ....??? :lol::lol::lol:
     
    • Like
    Reactions: SeriousGuy

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    hahha, me man kalutara gena mokut danne be, bodiya hariye idala kochchara duraida oa place ekatA?

    පාලම උඩට ගියාම ගඟේ මුහුද පැත්ත නෙවී අනිත් පැත්තේ ඉව්රේ පේනවා මේක
    උබට පීනලා යන්නත් පුළුවන්. එහෙම නැතිනම් පාලං දෙකට කලින් හෝල්ට් එකේ බැහැල ඒ හරියේ තියෙන පාරෙන් හැරිලා පලයන්

    ගනන් අව්ලක් නැතිනම් ස්ටාර් ක්ලාස් හොටෙල් එකකට පලයන් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව

    මතක ඇතුව පොටෝ සෙට් එකක් ගනින්
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    කෙල්ලත් ගොනා උබටත් හෙන මෝල් අමාරුව
    උබ ඕක බැන්දොත් හොදයි නැත්නම් ඉතින් පහුවෙලා කරගන කොල්ල පවු
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    පරිස්සමෙන් රංග පුටෙ :P

    mad_face-2811.gif
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    රිදුනද පුතේ.. මම උඹට අමුතුවෙන් ජාතිය අමතන්න ඕනේ නැහැ.. තොගේ තියෙන අවජාතක කම දැන් හැමෝම දැක්කා... රිදුනාඅ නේද... බැන්ද දාක බලපන්කෝ ගෑනි වටේට දෙන්න ගන්නේ තොපි වගේ ගස් අනාතයින්ගේ තමයි.. එදාට ඔය දැන් කරනව කිව්ව එව්ව කරලා මැලවුනු අහවල් එකත් තියාගෙන ගෑනි යන තැන්වල ලාම්පුව අල්ලපිය.. අවජාතක බල්ලා....:lol::lol::lol:

    uba gena dukai but uba wage ponnayek ekka kata karana time eke mata fb eke kellak set karaganna puluwan e nisa thota reply karanne ne, uba ridila kiyala account ekak hadan inne hemotama riddannada? ekada ube athal eka, hari onna ehenam den matat riduna, den athal da? :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කලුතර උතුරේ පැනෝරාම එකට පලයන්... හැබැයි වෙඩින් එකක් එහෙම තිබ්බොත් නම් මූන වහං යන්න රෙද්දකුත් අරං පලයං... :P තැන හොඳයි...

    monawada kavi ayye oyath mehema kaalakanni threads walata reply karanne places gena kiyala......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    monawada kavi ayye oyath mehema kaalakanni threads walata reply karanne places gena kiyala......

    ඕක ඉතිං මම නොකිව්වත් මූ යන එක යනවා... ඉතිං එහෙම එකේ ශුවර් තැනකට මූව යවන එක කෝකටත් හොඳයිනේ.... :P
     
    Status
    Not open for further replies.