2013 Jul 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
අනිවා ,,,මචෝ :)
ඒකනේ සංගීතය විශ්ව භාෂාව කියන්නේ.
මට නම් හොදට හින්දි තේරෙනවා ....

aniwa...
wow niyamai ne ban..
mamath igena ganna asa bashawak...kohomada igena gatthe?
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලයික් අ දෙවෙනි බොස්
    4.gif
    high-five-smiley-emoticon.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    මරණවා තෝව
    පටං ගන්න කලින්ම කිව්වානේ ඒ අක්කගේ ආතල් අහන්න ඒ එෆ් එම් එකට යන්න එපා කියලා
    ඒත් ඒ අක්කා කරකවලා නලවලා කියන විදිහට යන්නමයි හිතෙන්නේ ඒ අක්කලාගේ ගෙවල් පැත්තේ.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    aniwa...
    wow niyamai ne ban..
    mamath igena ganna asa bashawak...kohomada igena gatthe?
    ඒක අමාරූ නැහැ මචෝ ,,,,
    ඉස්සර ඉදලම සිංහල sub එක්ක හින්දි ෆිල්ම් බලනවා නේ
    දැන් නියමෙටම තේරෙනවා බන් ...මම දැන් sub නැතුවයි හින්දි බලන්නේ ...
    :)
     
    Status
    Not open for further replies.