අනිවා ,,,මචෝ
ඒකනේ සංගීතය විශ්ව භාෂාව කියන්නේ.
මට නම් හොදට හින්දි තේරෙනවා ....
ඒත් ඒ අක්කා කරකවලා නලවලා කියන විදිහට යන්නමයි හිතෙන්නේ ඒ අක්කලාගේ ගෙවල් පැත්තේ.
මරණවා තෝව
පටං ගන්න කලින්ම කිව්වානේ ඒ අක්කගේ ආතල් අහන්න ඒ එෆ් එම් එකට යන්න එපා කියලා
කියලා වැඩක් නෑ. රේඩියෝ වලට ගිය කලක්.
ඒක අමාරූ නැහැ මචෝ ,,,,aniwa...
wow niyamai ne ban..
mamath igena ganna asa bashawak...kohomada igena gatthe?
