2013 Jul 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj [02]

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    images

    :growl::growl::growl:

    :lol: ke gahanna epa oiii
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    11ba2076f75g214.jpg

    එළමකිරි ෂෝ 1ක් තිබුනා..
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!
    tumblr_lgzoa3oDEO1qbn0fa.gif


    :love::love::love::love:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    Medhanige Ex-Alien eke Latest YouTube comments

    *******************
    ජීවිතය දුකක්..මේතාක් කාලයක් ඒක අවබොධ කරගන්න මට බැරි උනා.. හෙටම මම ගමේ පන්සලට ගිහින් මහන වෙනව.. ඔය දැරිවිට පින්!
    *******************


    *******************
    sure එකටම මේ නංගි පහේ ටොපියක් කාලා තියෙනවා මේ සිංදුව කියන්න කලින්...

    *******************

    *******************
    මම ඊයේ රෑ හීනෙන් දැක්කා කේමදාස මාස්ටර් තොගේ කටට රෙනවා
    *******************

    *******************
    මීට වඩා ආතල් ඕනේ නම් කට්ටිය සර්ච් කරපල්ලා Mahesh Walatara කියලා යූටියුබ් එකේ. මේකෙන්ම කොපි පේස්ට් කරපන් Mahesh Walatara කියන එක ටයිප් කරන්න කම්මැලි නම්. යූටියුබ් සර්ච් බාර් එකට. ඌ ඇවිත් හොඳ අන්රේටඩ් එන්ටර්නේනර් පොන්ස් කෙනෙක් ලංකාවෙ. ඌ උනත් මේකිට වඩා හොඳයි බන්. 
    *******************

    *******************
    මචංලා අද දවසට තුන් පාරක් මේ සින්දුව ඇහුවා (එක පාරයි ඇහුවේ අනිත් දෙපාර කමෙන්ට් බලන්න ආවෙ) තුන් වෙනි පාර සින්දුව දාන කොටම ගේ ඉස්සරහා තිබුන අඔ ගහ මුල පිටින්ම ගලවගෙන වැටුනා.... ජෝක් නෙවේ සිරාවටම සික් හොදට තිබුන අඹ ගහ
    *******************

    *******************
    මේක අහල.. මට ලංකාවේ කෙල්ලොත් එපා උනා බං.. :( එක්කෝ සුද්දියක්ම බදිනව.. :D
    *******************

    *******************
    මේක සබ්වූෆර් දාල ප්ලේ කරොත් අහල ගම් හතේම වින්නඹු අම්මල දුවගෙන එයි!!!
    *******************


    *******************
    අඩෝ මාර වැඩේ එක පාරකට වඩා ඩිස්ලයක් කොරන්න බෑ ඕයි.
    *******************

    *******************
    ඊයේ රැ වැරදිලා මේ සෝන්ග් එක ප්ලේ උනා නේ..අම්ම කෑගැහුව 'පුතේ එලියට යන්න එපා බෝදිලිම කෑගහනව' කියල.....මර සීන් එක...
    *******************

    *******************
    උසස් පෙළ රසායන විද්‍යාව කණ්ඩායම් පංති හෝ තනි තනි වශයෙන් පැවැත්වේ. පළපුරුදු පිළිතුරු පත්‍ර පරීක්ෂක වරයෙක් මෙහෙවයි. විමසන්න. 077XXXXXXX.
    *******************

    *******************
    ජස්ටින් බිබර් පො**යා හොදයි බලාගෙන යද්දි මෙකිට වඩා
    *******************

    *******************
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ ...
    *******************

    *******************
    ෂෝයි සින්දුව නංගි ... ඔයාට කියන්න දෙයක් තිනවා ... තොට ලංකාවේ කොල්ලෙක් නම් බදින්න වෙන්නේ නැ ... :P
    *******************

    *******************
    මගෙ යලුවාට වෙනදට උදේට බොක දාන්න සිගරට් එකක් බොන්නම ඕනෙ.......දැන් පොර උදේට මේක අහල බොක දාන්න යන්නෙ......න0ගි උබට පින් අපේ කොල්ලව බේරගත්තට............
    *******************

    *******************
    වෙනද නම් alarm එක වදිද්දි හරිම කම්මැලියි නැගිටලා ඒක off කරන්න, හැබැයි දැන් නම් alarm එක වදින්න පටන් ගනිද්දිම off කරනවා, පුළුවන් නම් alarm එක වදින්න කලින්ම ඇහැරිලා off කරන්නෙ..
    Thanks ‪#‎Medhani‬, මම ඔයාගෙ Ex-Alien සිංදුව alarm tone එකට දාගත්තා..


    *******************

     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    sure එකටම මේ නංගි පහේ ටොපියක් කාලා තියෙනවා මේ සිංදුව කියන්න කලින්...