The Royal Baby named George Alexander Louis

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    The Duke and Duchess of Cambridge have named their son George Alexander Louis, Kensington Palace has said.

    He will be known as His Royal Highness Prince George of Cambridge.

    They are currently at the duchess’s family home in Bucklebury, Berkshire, after spending a night at Kensington Palace.

    The Duke and Duchess had been expected to pick a traditional royal name for their son, who was born at St Mary’s Hospital in London on Monday at 16:24 BST, weighing 8lbs 6oz.

    Royal infants usually have historical names which are passed down through the generations.

    This is a relatively quick announcement of a name compared to previous royal babies.

    It was seven days before the name of a newborn Prince William was announced in 1982, and there was a wait of a month following the Prince Charles’s birth in 1948.

    All births in England, Wales and Northern Ireland, regardless of parentage, must be registered within 42 days at the hospital before leaving or a register office.
    royal-baby.jpg
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Wena wada nadda ban!! Ape rate watina dewal walata sukala giya un oya.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    e ubalage amma thaththata wennathi.
    වැ උබට මොකො බන් එන්ගලන්තෙ උන්ට බනිනකොට රිදෙන්නෙ:lol:බයිනෙත්තුවයි වයිනුයි බයිබලයයි කර ගහගත්ත එකෙක්ද උබලාගෙ සියා:lol::(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    වැ උබට මොකො බන් එන්ගලන්තෙ උන්ට බනිනකොට රිදෙන්නෙ:lol:බයිනෙත්තුවයි වයිනුයි බයිබලයයි කර ගහගත්ත එකෙක්ද උබලාගෙ සියා:lol::(

    apo na, eth munta mechchara ridi ridi palenna ai e podi eka gana kiyaddi.??
    irisiyawa nisa neda?

    engalanthe lankawata kela kara kiyanna tharam mun nudathunda/harakda/kuhakayinda/ladaruwanda/mandabuddikayinda??
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    apo na, eth munta mechchara ridi ridi palenna ai e podi eka gana kiyaddi.??
    irisiyawa nisa neda?

    engalanthe lankawata kela kara kiyanna tharam mun nudathunda/harakda/kuhakayinda/ladaruwanda/mandabuddikayinda??

    උබෙ මොලෙ ගැන දුකයි බන්:( එංගලන්තෙ අපිට මොනවාද කරෙ කියලා අහනවානෙ :(
    අපෙ මෙ පරිහානියට වග කියන්න ඔන උන් තම්යි උන් ආවෙ උබලා වගෙ කත් අදින උන් එදාත් හිටියා සමහර විට උබලගෙම නැයො වෙන්න පුලුවන්:rofl::lol: උන් තම්යි ලංකාවෙ සම්පත් කොල්ල කැවෙ අපෙ තාක්ශනය විනාශ කරෙ අපෙ මිනිස්සුන්ව බෙබද්දො කරෙ
    මට නම් ඔය පොඩි එකා ගැන තරහක් ඉරිසියාවක් නැහැ මගෙ දරුවා වගෙ දරු පැටියෙක් විතරයි
    එහෙම කියලා ඔය යටත් මානසිකත්වය තියෙන පොන්ස්ලා තම්යි ඔය රජ පවුල් ගැන හරි ආඩම්බරයෙන් කතා කරන්නෙ උබටත් පොඩි අවුලක් තියෙනවා වගෙ :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබට තියෙන අමාරුව මෙහ්

    අනේ නිකං ඒ පොඩි එකා දිහා බල බල ඊරිසියාවෙ පැලෙන්නැතුව ඉඳහන්. සුද්ද හැදුවට වඩා මීටරයක් දිගට රේල් පාරක් ගහගන්න පුළුවන් වුණාද උඹේ මහලොකු රටේ එවුන්ට?

    එංගලන්තෙ ලංකාවට ආවෙ නැත්තං උඹල සරං/ අමුඩ ඇඳගන සතියක් තිස්සෙ නුවර ගාටනව.:lol::lol:

    සුද්ද මෙහෙ එන්න මතක ඇති කාලෙකටවත් තිබ්බද ලංකාව එක පාලනයක් යටතෙ?
    එක පැත්තක් එකෙක් දුවනව. ඌව මරල ළමයි ටික ආයි ඒටිකත් බෙදාගන්නව... මෙලහකට කොටින්ට එක පැත්තක්,මහින්දට තව පැත්තක්, හම්බයන්ට තවත් පැත්තක් සුද්දො නාවනම්:rofl::rofl::P

    ඔයාට වැරදිලා:oo: සුද්දා එන්න කලින් අපි සුද්දාටත් වඩා වැඩ පෙන්නපු ජාතියක් අපෙ පරන දෙවල බලපන් වැඩි දෙයක් ඔන නැහැ අපෙ වැවක සොරොවුව ගැනම ඇති සුද්දාට මැතකදි තාක්ශනය භාවිතා කරලා සොරොවුව මෙතනට එන්න ඔන කියලා හොයා ගත්ත එක අපෙ අය අවු 1000ස් ගානකට කලින් හොයා ගත්තෙ ගොඩාක් දෙවල තියෙනවා අපිට සුද්දා මෙහෙට ආ නිසා උනෙ අපෙ තාක්ශනය පාරම්පාරවෙන් අරන් ආපු දෙවල් අපිට නැති උන එක සුද්ද අපෙ දෙවල් 95% නැති කරලා අපිට 5% දෙවල කරා එත් අපෙ රට හදන්න ඔන නිසා නෙමෙ තෙ කොපි වගෙ දෙවල් ප්‍රවාහනය කරන්න ඔවා හැදුවෙ සුද්දා නිසා තම්යි ඔය දෙමලුන්ට රටක් ඔනෙ කියන හැගිම ආවෙත්:oo: යටත් විජිත මානසිකත්වයෙන් මිදියන් බන් සුද්දාගෙන් කලු සුද්දො බිහි වෙලා උන් අතට බලය ගිය නිසා ඔහොම උනෙ:(උබ කිස්තියන්ද? බන් :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    harehh..tawa waliyak:P:P
    වලියක් නෙමෙ බන් උ හරි ආඩම්බරයෙන් සුද්දට උක දිලා අපිට වැද්දො කියලා කියනවා ලොකෙ තුනෙන් දෙකක්ම් විනාශ කරෙ ඔය උ ආඩම්බර වෙන සුද්දො:( එහෙම උන්ට කත් අදින උන්ව මට පෙන්න බැහැ ඔවා ඔය ජාන වලින් එන දේ:dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    උබෙ මොලෙ ගැන දුකයි බන්:( එංගලන්තෙ අපිට මොනවාද කරෙ කියලා අහනවානෙ :(
    අපෙ මෙ පරිහානියට වග කියන්න ඔන උන් තම්යි උන් ආවෙ උබලා වගෙ කත් අදින උන් එදාත් හිටියා සමහර විට උබලගෙම නැයො වෙන්න පුලුවන්:rofl::lol: උන් තම්යි ලංකාවෙ සම්පත් කොල්ල කැවෙ අපෙ තාක්ශනය විනාශ කරෙ අපෙ මිනිස්සුන්ව බෙබද්දො කරෙ
    මට නම් ඔය පොඩි එකා ගැන තරහක් ඉරිසියාවක් නැහැ මගෙ දරුවා වගෙ දරු පැටියෙක් විතරයි
    එහෙම කියලා ඔය යටත් මානසිකත්වය තියෙන පොන්ස්ලා තම්යි ඔය රජ පවුල් ගැන හරි ආඩම්බරයෙන් කතා කරන්නෙ උබටත් පොඩි අවුලක් තියෙනවා වගෙ :(

    ලෑන්ඩ් රෝවර් එකකුයි මයික්‍රො කාර් එකකුයි දෙනව. අපේ ඩීසල් වලින් ලෑන්ඩ් රෝවර් එකේ තනි කන්දක් නැගල උඩටම යනවද නැත්තං අපේ මයික්‍රො එකේ අපේ තෙල් වලින් කඳු පල්ලම් කඳු පල්ලම් ගොඩාක් ගිහින් ආයි මුහුදු මට්ටමටම එනවද?

    අපේ සාඩම්බර රටට පිටස්තරයො එන්න ඉස්සෙල්ල රඟපපා හිටපු නාට්‍ය ගැන කියන්න ඕන්නැහැනෙ. රාජධානිම 10ක් විතර මාරු වෙනකං එකාගෙ එගාගෙ එකක් විනාශ කරගත්ත. සුද්ද එන්න කලින් රටම එක පාලනයක් යටතේ හරියට වැඩ කරේ අවුරුදු කීයකට ඉස්සෙල්ලද කියල කියන්න දන්නවද?

    ඉතින් සාඩම්බර රටේ සිංහල දේශපාලනය ගැන කියන්න ඕන්නැහැනෙ. අවුරුදු 1000 කට කලින් මරු ඒව තිබ්බ තමා. ඒත් ඊට අවුරුදු 10 කට විතර පස්සෙ අපේම එකෙක් ඒව ගිණි තියල පස් වලින් වහනව. ඔහොම බූරු රටකට වඩා යටත් විජිතයක් විදිහටම හිටියනම් උඹට රට යන්න ඕනද කියලත් කියන්න ඕනෙද? කොඩියයි සින්දුවයි ලස්සනට තිබිල රටට කෙළ වුණහම ආසයි නේද.....
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    උබෙ මොලෙ ගැන දුකයි බන්:( එංගලන්තෙ අපිට මොනවාද කරෙ කියලා අහනවානෙ :(
    අපෙ මෙ පරිහානියට වග කියන්න ඔන උන් තම්යි උන් ආවෙ උබලා වගෙ කත් අදින උන් එදාත් හිටියා සමහර විට උබලගෙම නැයො වෙන්න පුලුවන්:rofl::lol: උන් තම්යි ලංකාවෙ සම්පත් කොල්ල කැවෙ අපෙ තාක්ශනය විනාශ කරෙ අපෙ මිනිස්සුන්ව බෙබද්දො කරෙ
    මට නම් ඔය පොඩි එකා ගැන තරහක් ඉරිසියාවක් නැහැ මගෙ දරුවා වගෙ දරු පැටියෙක් විතරයි
    එහෙම කියලා ඔය යටත් මානසිකත්වය තියෙන පොන්ස්ලා තම්යි ඔය රජ පවුල් ගැන හරි ආඩම්බරයෙන් කතා කරන්නෙ උබටත් පොඩි අවුලක් තියෙනවා වගෙ :(

    Aththa kathawa machan!! Podi ekagana thiyana amaruwak newei me., aruta puduma puk* amaruwak tiyenne England gana kiyaddi.
    Moka monwa kiwwath podi ratawal e kaledima kawe une. dan mewata nagitinna hithannath amarui.
    Ewata waga kiyanna one un. Ape ratawal wala tibbe apita unique technologies nathi kara.