එංගලන්තයේ ඒවා අපට මොකටද?
දැන් ගොඩක් දෙනෙක් කතාකරන්නෙ එංගලන්තයේ කේට් කුමරිය දරුවෙක් ප්රසූත කිරීම ගැන .ශ්රී ලංකාව ඇතුලු බොහෝ රටවල රජපවුල් විනාශකල එංගලන්තයේ රජපවුලේ වැඩ ගැන අපිට ඇති වැදගත්කම මොකක්ද ? එංගලන්තය අනික් රටවල රජපවුල් විනාශකරේ නැත්නම් අනික් රටවලත් ඔටුන්න හිමි කුමාරවරු ඉපදෙන්න තිබුනා.

....