වෙනද නම් alarm එක වදිද්දි හරිම කම්මැලියි නැගිටලා ඒක off කරන්න, හැබැයි දැන් නම් alarm එක වදින්න පටන් ගනිද්දිම off කරනවා, පුළුවන් නම් alarm එක වදින්න කලින්ම ඇහැරිලා off කරන්නෙ..
Thanks #Medhani, මම ඔයාගෙ Ex-Alien සිංදුව alarm tone එකට දාගත්තා..

මේ කමෙන්ට් එක දැම්මේ මගේ යාලුවෙක්..
මේ වීඩියෝ එකට වැටුණ feedback නිසා සෑහෙන ෆේමස් වෙලා..
ඉරාජ් ගේ මනමාලිට වත් බැරි උන දෙයක්...

Thanks #Medhani, මම ඔයාගෙ Ex-Alien සිංදුව alarm tone එකට දාගත්තා..

මේ කමෙන්ට් එක දැම්මේ මගේ යාලුවෙක්..
මේ වීඩියෝ එකට වැටුණ feedback නිසා සෑහෙන ෆේමස් වෙලා..
ඉරාජ් ගේ මනමාලිට වත් බැරි උන දෙයක්...

)