කඩවත මංකඩ පාරේ 1 1/2 km දුරින් නල ජලය, විදුලිය, පුළුල් මං මාවත්, ප්‍රධාන පාසැල්, කොළඹට 18 කි.මි. කොළඹ් නුවර අධිවේගි පිවිසුමට 3 කි.මි. සියලු පහසුකම් වලින් සමන්විත පර්චස් 20ක නිරවුල් ඔප්පු, හරි හතරැස් මෙම ඉඩම මුදල් අවශ්‍යතාවක් මත සාධාරණ මිලට (පර්චසයක් රු. 170,000) විකුණනු ලැබේ.
මෙම ඉඩමට තවත් 2 කි.මි. දුරින් ඇති Blue Mountain ඉඩම් සමාගමේ කැබැලි කර විකුණන, මේ දිනවල "ආශ්චර්යේ සිව් මංසල අභියස නව කොළඹින් අගනා බිම් කොටස් දැන් ඉඩමේදී විකිණේ" යන මැයෙන් රූපවාහිනි දැන්වීම් පල කරන බිම් කැබැල්ලක පර්චසයක මිල රු. 200,000 කි.
කඩවත කියන්නෙ ඉස්සරට වඩා තවත් ඉතා සීඝ්රයෙන් දියුණු නගරයක්. විවිධ සංවර්ධන ව්‍යාපෘති තවමත් ක්‍රියාත්මකයි. ඕනි වෙලාවක බස් තියෙනවා යන්න එන්න. ඒ නිසා කඩවතින් ඉඩමක් හොයන හරි දන්න කියන අය ඉන්නවා නම් හරි මට PM එකක් දාන්න.

Last edited:

කෙහෙල් පදුර හන්දියට වැටෙන පාර ලග තමා