Land for Sale in Kadawatha

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
කඩවත මංකඩ පාරේ 1 1/2 km දුරින් නල ජලය, විදුලිය, පුළුල් මං මාවත්, ප්‍රධාන පාසැල්, කොළඹට 18 කි.මි. කොළඹ් නුවර අධිවේගි පිවිසුමට 3 කි.මි. සියලු පහසුකම් වලින් සමන්විත පර්චස් 20ක නිරවුල් ඔප්පු, හරි හතරැස් මෙම ඉඩම මුදල් අවශ්‍යතාවක් මත සාධාරණ මිලට (පර්චසයක් රු. 170,000) විකුණනු ලැබේ.

මෙම ඉඩමට තවත් 2 කි.මි. දුරින් ඇති Blue Mountain ඉඩම් සමාගමේ කැබැලි කර විකුණන, මේ දිනවල "ආශ්චර්‍යේ සිව් මංසල අභියස නව කොළඹින් අගනා බිම් කොටස් දැන් ඉඩමේදී විකිණේ" යන මැයෙන් රූපවාහිනි දැන්වීම් පල කරන බිම් කැබැල්ලක පර්චසයක මිල රු. 200,000 කි.

කඩවත කියන්නෙ ඉස්සරට වඩා තවත් ඉතා සීඝ්‍රයෙන් දියුණු නගරයක්. විවිධ සංවර්ධන ව්‍යාපෘති තවමත් ක්‍රියාත්මකයි. ඕනි වෙලාවක බස් තියෙනවා යන්න එන්න. ඒ නිසා කඩවතින් ඉඩමක් හොයන හරි දන්න කියන අය ඉන්නවා නම් හරි මට PM එකක් දාන්න.
 
Last edited:

ABACUS

Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    bumptf2Ez.png
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය වෙල කියලා කිව්වෙ හතරමං හන්දියද? (කෙහෙල් පඳුර හංදිය)
    :rolleyes::yes: කෙහෙල් පදුර හන්දියට වැටෙන පාර ලග තමා
    එතන ඉදං කඩවත පැත්තට වෙන්නද ?
    මාවරමන්ඩිය පැත්තට වෙන්නද ? :rolleyes:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    :rolleyes::yes: කෙහෙල් පදුර හන්දියට වැටෙන පාර ලග තමා
    එතන ඉදං කඩවත පැත්තට වෙන්නද ?
    මාවරමන්ඩිය පැත්තට වෙන්නද ? :rolleyes:

    එතන ඉඳන් 100m මාවරමණ්ඩිය පැත්තට වෙන්න.