සුරා පානය

ABACUS

Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    surapanaya.jpg


    Path to Nirvana - නිවන් මාර්ගය
     
    Last edited:
    • Like
    Reactions: එළ බුවා

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    බොරු බං ඕවා. ලයිට් ඩ්‍රින්ක් එකක් ඉදල හිටලා දානවා නම් අව්ලක් නෑ
    ලංකාවේ පොන්ස්ල ගොඩක් කසිප්පු නේ බොන්නේ. ගොඩ ඒමක් නෑ
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    කසිප්පු ගහන පොන්නයෙක් මගේ රෙප් කපල.. අපරාදේ වොඩ්කා බෝටලයක් ගන්න තිබ්බ රෙප් ටික
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මේක නොබොන අයට බොන්න කියලවත් බොන අයට තව බොන්න කියලවත් අනුබලයක් නොවේ !!!:no::no::no::no:

    මට පහත ගැටලුව පහදලා දෙන්නකෝ ....:rolleyes:

    1.
    බුදුන් වහන්සේ පන්සිල් පද දෙසනාකලේ මොන අවස්ථාවේදීද?
    2. පන්සිල්වලට අයත් උවත් බුදුන්ගේ පැහැදිලි දෙසනාවේ අයත් (සබ්බ පාපස්ස අකරනං - කුසලස්ස උපසම්පදා ) ශ්‍රාවකයන්විසින් උපදවගතයුතු දසකුසල්යන්ට "සුරාමේරය " හැර අනිත් පන්සිල් පද 4 පමණක් ඇතුලත් කර ඇත්තේ ඇයි ??? සුරාපානය අකුසලයක් නොවන නිසාද?:confused::confused:

    **** මමත් ඉතින් ඉදල හිටලා ෂොට් එකක් දාන ඩයල් එකක්නේ ;););).....
     
    Last edited: