Path to Nirvana - නිවන් මාර්ගය
ABACUS Well-known member Oct 18, 2009 7,494 1,381 113 පොත් මල්ල ඇතුලෙ Jul 25, 2013 #1 Path to Nirvana - නිවන් මාර්ගය Last edited: Jul 25, 2013 Reactions: එළ බුවා
pavithra_uk Well-known member Oct 6, 2009 53,500 22,161 113 Gotland Jul 25, 2013 #2 බොරු බං ඕවා. ලයිට් ඩ්රින්ක් එකක් ඉදල හිටලා දානවා නම් අව්ලක් නෑ ලංකාවේ පොන්ස්ල ගොඩක් කසිප්පු නේ බොන්නේ. ගොඩ ඒමක් නෑ Last edited: Jul 25, 2013
බොරු බං ඕවා. ලයිට් ඩ්රින්ක් එකක් ඉදල හිටලා දානවා නම් අව්ලක් නෑ ලංකාවේ පොන්ස්ල ගොඩක් කසිප්පු නේ බොන්නේ. ගොඩ ඒමක් නෑ
diazkolla Well-known member Feb 14, 2010 10,971 2,404 113 කරුණා අනාථ නිවාස Jul 25, 2013 #4 pavithra_uk said: බොරු බං ඕවා. ලයිට් ඩ්රින්ක් එකක් ඉදල හිටලා දානවා නම් අව්ලක් නෑ ලංකාවේ පොන්ස්ල ගොඩක් කසිප්පු නේ බොන්නේ. ගොඩ ඒමක් නෑ Click to expand...
pavithra_uk said: බොරු බං ඕවා. ලයිට් ඩ්රින්ක් එකක් ඉදල හිටලා දානවා නම් අව්ලක් නෑ ලංකාවේ පොන්ස්ල ගොඩක් කසිප්පු නේ බොන්නේ. ගොඩ ඒමක් නෑ Click to expand...
pavithra_uk Well-known member Oct 6, 2009 53,500 22,161 113 Gotland Jul 25, 2013 #6 කසිප්පු ගහන පොන්නයෙක් මගේ රෙප් කපල.. අපරාදේ වොඩ්කා බෝටලයක් ගන්න තිබ්බ රෙප් ටික
BlAcKIssUeS Well-known member May 5, 2006 2,513 390 83 43 Wattala, Sri Lanka Jul 25, 2013 #7 Gstar said: Click to expand... Meka kiyewwama bonna hithenawa.....
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Jul 25, 2013 #8 pin sidda unawe...
name-X Well-known member Aug 28, 2010 1,414 206 63 "Location—UnknowN" Jul 25, 2013 #9 මේක නොබොන අයට බොන්න කියලවත් බොන අයට තව බොන්න කියලවත් අනුබලයක් නොවේ !!! මට පහත ගැටලුව පහදලා දෙන්නකෝ .... 1.බුදුන් වහන්සේ පන්සිල් පද දෙසනාකලේ මොන අවස්ථාවේදීද? 2. පන්සිල්වලට අයත් උවත් බුදුන්ගේ පැහැදිලි දෙසනාවේ අයත් (සබ්බ පාපස්ස අකරනං - කුසලස්ස උපසම්පදා ) ශ්රාවකයන්විසින් උපදවගතයුතු දසකුසල්යන්ට "සුරාමේරය " හැර අනිත් පන්සිල් පද 4 පමණක් ඇතුලත් කර ඇත්තේ ඇයි ??? සුරාපානය අකුසලයක් නොවන නිසාද? **** මමත් ඉතින් ඉදල හිටලා ෂොට් එකක් දාන ඩයල් එකක්නේ ..... Last edited: Jul 25, 2013
මේක නොබොන අයට බොන්න කියලවත් බොන අයට තව බොන්න කියලවත් අනුබලයක් නොවේ !!! මට පහත ගැටලුව පහදලා දෙන්නකෝ .... 1.බුදුන් වහන්සේ පන්සිල් පද දෙසනාකලේ මොන අවස්ථාවේදීද? 2. පන්සිල්වලට අයත් උවත් බුදුන්ගේ පැහැදිලි දෙසනාවේ අයත් (සබ්බ පාපස්ස අකරනං - කුසලස්ස උපසම්පදා ) ශ්රාවකයන්විසින් උපදවගතයුතු දසකුසල්යන්ට "සුරාමේරය " හැර අනිත් පන්සිල් පද 4 පමණක් ඇතුලත් කර ඇත්තේ ඇයි ??? සුරාපානය අකුසලයක් නොවන නිසාද? **** මමත් ඉතින් ඉදල හිටලා ෂොට් එකක් දාන ඩයල් එකක්නේ .....