උදව්වක්...

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,511
    390
    83
    43
    Wattala, Sri Lanka
    මචන් පොඩි උදව්වක් ඕනේ එළකිරියෙ Graphic Design දන්න කියන කවුරු හරි ඉන්නවා නම්. :)
    අපි Blood Donation Campaign එකක් කරනවා මචන්ලා..
    ඒකෙ donors ලට souvenir එකක් විදිහට Key Tag එකක් දෙන්න හිතන් ඉන්නෙ. :yes:

    අනේ පින් සිද්ධ වෙනවා මචන්ලා ලේ බින්දුවේ හැඩේට මට design එකක් කරලා දෙන්න පුලුවන්ද. :confused:

    පුලුවන් නම් කියපන්, මම ඒක මැදට යොදන්න ඕන wording එකත් PM කරන්නම්.

    ඒත් එක්කම අඩුවට වැඩේ කර ගන්න පුලුවන් තැනක් දන්නවා නම් කියන්න (Key Tag එක හදා ගන්න). :rolleyes:

    BUMP එකක් හරි දීලා සහයෝගය දෙන්න. :yes:

    * අනිත් එක අපේ එළකිරි යාළුවන්ටත් ආරාධනා කරන්න තමා හිතන් ඉන්නේ ටිකක් ලං කරලා. :yes::D
     
    Last edited:

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    bump0TAE.png